meyalage vehicles da danne trial ekata.
api Battaramulle New Perera Learners ekata giye..
melo rahak na.
Un RMV eka athulata gihin apiwa wena learners ekakta baara denawa.
kisima kamakata na..
අඩෝ මං හිතං හිටියෙ බයින්නැතුව උගන්නන learners නෑ කියල![]()

මෙතන බනින්නෙ ඉන්ගිරිසියෙන් ඉතින් තේරෙන් නෑනෙ උබට අව්ලක් නෑ ඉතින්...
පිස්සුද බං පෝස් කෙල්ලෝ ආවත් ලෙසන්ස් ගියේ සිංහලෙන් අපි කියපු නිසා ඉන්ගිල්ස් වලින් ලෙසන්ස් කරන්න ඔනේ අයට වෙන දවසක් දැම්මා අව්ලක් නෑ සිංහලින් හරි ඉංගිල්ස් වලින් හරි කැමති එකකින් උගන්නනවාRep added+++
අපේ කාලෙ නං ඔය simulator තිබුන්නෑ අපේ හාමුදුරුවනේ. ඉංස්ට්රක්ටර් කාරයගෙන් අමුතිත්ත කුණුහරුප අහගෙන තමයි පුරුදු වුනේ. ලයිසන් අරං අවුරුදු 14ක් වෙනව මගේ අතින් කිසිම ආකාරයක ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ හැබැයි
Pelawatte wills ekata next building ekaneda? Good place to beginners..!
Tfs puthiiii..

oya baila wedak ne bn,
C.T.B depo wala thiyena learners walata yanna. gaanath pattama adui. wedi kaalayak driving karannath hambenawa.


