1. E Jay

    Logo design.

    බම්ප්
  2. E Jay

    මේකේ සිංහල ගැසට් එක හොයලා දෙන්නකෝ

    මේකේ සිංහල ගැසට් එක හොයලා දෙන්නකෝ http://www.cmta.lk/downloads/Motor%20Traffic%20Act%20-%20Road%20Signs.pdf මේකේ සිංහල ගැසට් එක හොයලා දෙන්නකෝ මචංලා හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ
  3. E Jay

    පිටරට කෙල්ලො vs ලංකාවෙ කෙල්ලො

    ශර්මා මේවගේ ට්‍රෙඩ් දාලා වෙනස් කම් අහගෙන ගිහින් ආයේ ට්‍රේඩි එකක් දාලා අපිටම කියලා දෙනවා:P:lol::lol::lol:
  4. E Jay

    පිටරට කෙල්ලො vs ලංකාවෙ කෙල්ලො

    මොන ඇදුම් (වෙයා) ඇන්දත් වෙනසක් නෑ ඔක්කොම එකම අච්චුව (හාඩ්වෙයා) ඕඑස් එක විතරයි වෙනස(සොෆ්ට් වෙයා එක)
  5. E Jay

    මට මගේම නොවෙන මගේම අකවුන්ට් තිබ්බා

    මමත් උගේ ෆේක් එකවුන්ට් එකක් නේ:D
  6. E Jay

    මට මගේම නොවෙන මගේම අකවුන්ට් තිබ්බා

    ඒකත් ඇත්ත නේ බලන කොට එකවුන්ට් 2ක් තියෙන අය වැරදිලා ඇදගෙන නාන කොට එකවුන්ට් 10+ තියන මු මේක රන්කරපු හැටි අදහන්න වටිනවා!:lol::lol::lol:
  7. E Jay

    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

    ඉතින් උබනේ අපිව අාතල් එකකට අරන් හිටියේ දැන් ඉතින් අපිත් ආතල් එකක් ගන්නවා උබෙන් එක නෙමෙයි බං උබ සිරාවට මොකක්ද කරන්නේ එක්කෝ කියන්න එපා අපි හිතාගන්නම් කෝ උබ ජනාදිපති කියලම :lol::lol:
  8. E Jay

    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

    උබට හෙන ගහන එකක් නෑ ගෙදර අකුණු සන්නායකයක් ඇතිනේ බය නොවී හිටපන්:lol:
  9. E Jay

    සල්ලි_හදිස්සියක්_Donate Me

    උබ විතරයි අඩුවට හිටියේ:lol:
  10. E Jay

    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

    උබ මිනිපෙට්ටි සාප්පුවද්ද කරන්නේ:baffled:
  11. E Jay

    ඉඩම්_බදු

    ඉස්සර බුදුන් වැඩි දේශය ලංකාවයි! දැන් බදු වැඩි ම දේශය ලංකාවයි!
  12. E Jay

    CID,පැමිණිලිකරු අධිකරණ භූමියෙන් පලා යයි

    කේස් එක වෙන පැත්තකට ඇදෙනවා වගේ ඒක හොදයි ටෙක්නෝප්ලස් එකාදිකාර්ය බිදහෙලෙන්න ඔනේ එතකෙටෙ තමයි කම්පිටිෂන් එක ඇති වෙන්නේ:yes::yes:
  13. E Jay

    සල්ලි_හදිස්සියක්_Donate Me

    ඒ ෆිල්ම් වලත් උබ වගේ ඩයල් එකක් ඉන්නවා:lol::lol:
  14. E Jay

    සල්ලි_හදිස්සියක්_Donate Me

    අඩෝ පිස්සු වගේ දැන් :lol::lol::lol::lol: ෆයිට් ක්ලබ් ආනියන් ෆිල්ම් මතක් උනා:lol::lol:
  15. E Jay

    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

    ඒක වෙනමම ආතල් එකක් බං:lol::lol:
  16. E Jay

    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

    මුට රෑට බොන්න කියපු පෙතී මු බොන්නේ නෑ ඊට පස්සේ පිස්සු තද වෙනවා ඒ මදිවට අද පෝයනේ අද තමයි ඒකේ උපරිමය:lol::lol::lol:
  17. E Jay

    සල්ලි_හදිස්සියක්_Donate Me

    මටත් ඔක හිතුනා ඒත් මුගේ කියලා හිත්නේ නෑ:lol::lol:

    No contents