එක්ස්පෝට් කරන්න තහනම් අයිටම් මොනාද?
ලංකාවෙන් එක්ස්පෝට් කරන්න තහනම් අයිටම් මොනාද? තේ, ස්පයිස් වගේ නම් කොහොමත් ලයිසන්ස් ඕනෙනෙ තොග යවන නිසා .. ගිනි අවි නම් කොහොමත් තහනම් නෙ... ඒ වගේ එතකොට අනිත් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම? කම්පියුටර් පාට්ස්, රැම් කාඩ්, සහ සම්පුර්ණ කරපු computers එහෙම .. සෙල්ලම්බඩු, බැටරි වර්ග (කාර් බැටරි, පොඩි පෙන්ටෝච් බැටරි) එහෙම සහ පිහි වගේ දේවල් තහනම් ද යවන්න? ඔය අයිටම් SL පෝස්ට් එකේ රේජිස්ටර් පෝස්ට් එකේ යවන්න පුලුවන්ද කිලෝ 20 ට වඩා අඩු නම්? දන්න එකෙක් කියපල්ලකො .. බම්ප් එකක් වත් දාගෙන පල