මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතූඌඌඌඌ
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Mar 2, 2010 #11,581 මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතූඌඌඌඌ
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Mar 3, 2010 #11,582 මගේ රටට දළදා හිමි සෙවනයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි..... දළදා මැදුරේ රන්කොත මුදුනේ විහි කිරණින් මුලු රටම අවදි වේ දෙදහස් වසරක මහරු අතීතය වීර තේජසින් යලි පිබිදේ.... එතැනම විය දැය එක ලෙස බැඳුනේ සිත් තුල බියකම් පහ දුරු කෙරුනේ සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය වෙණ වැයුනා ජය ගී ගැයුවා.... ගේය පද: සුනිල් සරත් පෙරේරා ගායනය: සංගීත් නිපුන් සනත් නන්දසිරි
මගේ රටට දළදා හිමි සෙවනයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි..... දළදා මැදුරේ රන්කොත මුදුනේ විහි කිරණින් මුලු රටම අවදි වේ දෙදහස් වසරක මහරු අතීතය වීර තේජසින් යලි පිබිදේ.... එතැනම විය දැය එක ලෙස බැඳුනේ සිත් තුල බියකම් පහ දුරු කෙරුනේ සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය වෙණ වැයුනා ජය ගී ගැයුවා.... ගේය පද: සුනිල් සරත් පෙරේරා ගායනය: සංගීත් නිපුන් සනත් නන්දසිරි
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Mar 3, 2010 #11,583 පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...... ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුනත් එය වරදක් වේ.... කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟවී බෙලහුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ..... ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය: එච්.එම්.ජයවර්ධන(කසුන් කල්හාරගේ පියා) ගායනය: විශාරද නන්දා මාලිනි
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...... ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුනත් එය වරදක් වේ.... කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟවී බෙලහුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ..... ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය: එච්.එම්.ජයවර්ධන(කසුන් කල්හාරගේ පියා) ගායනය: විශාරද නන්දා මාලිනි
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 3, 2010 #11,584 රඹ කැන් උක් දඬු ඔබට පුදාන්නෙමි රත්තරනින් මිනි කිකිණි පුදාන්නෙමි ජීවත්වෙන්නට නුවණ පතාන්නෙමි
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Mar 3, 2010 #11,585 බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ... මිහිළිය සේ... නාඩන් මා නැගණියනේ... අහසට බැන්ද පෙම නියඟෙන් නුඹ දෑවා.. පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා... නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා... අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා... ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට... අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට... ඇති තෙක් විඳින්නම් කරදර දුක් ගැහැට... ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට...
බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ... මිහිළිය සේ... නාඩන් මා නැගණියනේ... අහසට බැන්ද පෙම නියඟෙන් නුඹ දෑවා.. පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා... නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා... අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා... ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට... අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට... ඇති තෙක් විඳින්නම් කරදර දුක් ගැහැට... ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට...
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Mar 3, 2010 #11,586 රන් දොරින් එන්න ආදරේ... කැඳවලා මල්සරා... නිල් නුවන් ඔබ මා කෙරේ... දෙන්න සතුටින් පුරා... මිහිරි සමීරෙකි... මාගේ උදානයේ... සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ... මා හදේ ආශා, නිවි නිවී යාදෝ... සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ... අමිතා වැදිසිංහ
රන් දොරින් එන්න ආදරේ... කැඳවලා මල්සරා... නිල් නුවන් ඔබ මා කෙරේ... දෙන්න සතුටින් පුරා... මිහිරි සමීරෙකි... මාගේ උදානයේ... සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ... මා හදේ ආශා, නිවි නිවී යාදෝ... සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ... අමිතා වැදිසිංහ
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 3, 2010 #11,587 සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා ඔබෙ මුව පියුමේ තොල්පෙති අතරේ ඇයගේ නම රැඳුනා
සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා ඔබෙ මුව පියුමේ තොල්පෙති අතරේ ඇයගේ නම රැඳුනා
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Mar 3, 2010 #11,588 කොතෙක් අවහිර කළත් මඟතොට සයුරු තුරුළට ගඟ ඇදේමයි කෝප කළ මුත් ශාප කළමුත් සදා ලොව ඉර හඳ නැගේමයි
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Mar 3, 2010 #11,589 thilzz said: සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා ඔබෙ මුව පියුමේ තොල්පෙති අතරේ ඇයගේ නම රැඳුනා Click to expand... මොකෝ මේ සින්දුව වෙනස් කරලා.... ? female version ekak kiiyanne..??
thilzz said: සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා ඔබෙ මුව පියුමේ තොල්පෙති අතරේ ඇයගේ නම රැඳුනා Click to expand... මොකෝ මේ සින්දුව වෙනස් කරලා.... ? female version ekak kiiyanne..??
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 3, 2010 #11,590 malkavi said: මොකෝ මේ සින්දුව වෙනස් කරලා.... ? female version ekak kiiyanne..?? Click to expand... hmmmmm Reactions: Puzhi
malkavi said: මොකෝ මේ සින්දුව වෙනස් කරලා.... ? female version ekak kiiyanne..?? Click to expand... hmmmmm
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Mar 3, 2010 #11,591 thilzz said: hmmmmm Click to expand... ???
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Mar 3, 2010 #11,592 කතරට කුමටද වසන්තයක්... සයුරට කුමටද අනන්තයක්... ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත... මට කුමටද වෙන සිතක් කයක්... දුහුවිලි සුලි සුලි නැගෙයි බිඳෙයි... දිය ඇලි දිය රැලි ඇදෙයි රැඳෙයි... මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ... ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි... සඳ රැස පිණිදිය රැලෙහි ඔතා... පලඳමි ගෙලවට මලක් ගොතා... ඔබ නැති මිහිමත මගෙ පණනල නැත... දෙදෙනෙකු මුත් අප එකයි එකයි... වික්ටර් රත්නායක Reactions: Puzhi
කතරට කුමටද වසන්තයක්... සයුරට කුමටද අනන්තයක්... ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත... මට කුමටද වෙන සිතක් කයක්... දුහුවිලි සුලි සුලි නැගෙයි බිඳෙයි... දිය ඇලි දිය රැලි ඇදෙයි රැඳෙයි... මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ... ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි... සඳ රැස පිණිදිය රැලෙහි ඔතා... පලඳමි ගෙලවට මලක් ගොතා... ඔබ නැති මිහිමත මගෙ පණනල නැත... දෙදෙනෙකු මුත් අප එකයි එකයි... වික්ටර් රත්නායක
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Mar 3, 2010 #11,593 මේ මොහොතේ ඔබ කොහේ සිටී දැයි කුමක් කරයි දැයි මා නොදනිම්... සුළඟක් වී හෝ ඔබ වෙත එන්නට හැකි වේවී නම් මා එන්නම්....
මේ මොහොතේ ඔබ කොහේ සිටී දැයි කුමක් කරයි දැයි මා නොදනිම්... සුළඟක් වී හෝ ඔබ වෙත එන්නට හැකි වේවී නම් මා එන්නම්....
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Mar 3, 2010 #11,594 අහසට සොඳුරුදසඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රළ කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් Reactions: Puzhi
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Mar 3, 2010 #11,595 මට හිතාගන්න බැරි තරමට ඔබ දුරස් වෙලා.. මට දරාගන්න බෑ නෙතු අග කඳුලු බොඳ වෙලා.. ඇස් පියලි අගින් ඉඟි කර මට ආදරෙයි කියා.... යන්නටම හදයි ඒ මතකය..මට ලියා තියා...
මට හිතාගන්න බැරි තරමට ඔබ දුරස් වෙලා.. මට දරාගන්න බෑ නෙතු අග කඳුලු බොඳ වෙලා.. ඇස් පියලි අගින් ඉඟි කර මට ආදරෙයි කියා.... යන්නටම හදයි ඒ මතකය..මට ලියා තියා...
I imesh_me Member Apr 25, 2008 4 0 0 Mar 3, 2010 #11,598 oba mage wela mage langata wela kiyadenna adare kiya