1. Sathira529

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    SOE කෑවේ උඹල වගේ රට හරක් චන්දෙ දීලා පත් කරපු ආණ්ඩු බන්.ජෙප්පො නෙවෙයි.උඹලගෙ ලාමක හිත් නිවාගන්න හොඳයි ඔය බයිලා. කොන්දක් තියෙනව නම් කියපන්කො 2019 ජනාධිපතිවරණෙදි කාටද චන්දෙ දුන්නෙ කියලා. උඹ වගේ පුන්නක්කු කන හාල්පාරුවන්ට ප්‍රශ්නයක් නැති උනාට රටේ ආරක්ෂාවටයි ඔය අනුරයා කියපුවාටයි ඕක විකුනුවාම ප්‍රශ්නයක්...
  2. Sathira529

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    මම කිව්වද ඉතින් තෙලුයි ටෙලිකොමුයි සමානයි කියලා.මම කියන්නේ ඔය උඹලා කරන ප්‍රෙඩික්ෂන්ස් හරියන්නෙ නෑ කියලා.ඇත්තටම රනිල් වගේ එකෙක් කරන කියන දේවල් වලට හුරේ දදා ඌ රට හදයි කියල බලාපොරොත්තුවෙන් ඉන්න මොලයක් කරන ප්‍රෙඩික්ෂන්ස් හරියන්න විදියකුත් නෑනේ.
  3. Sathira529

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    ගවන්මන්ට් ඕනශිප් සහ ප්‍රයිවටයිසේෂන් ගැන රනිල්ගෙ සිඹාලා ඔහොමමයි කිව්වේ සිනොපෙක් එනකොටත්.තෙත් වෙලා හිටියෙ ඔක්කෝටම.හැබැයි මොකද උනේ?මුකුත් උනේ නෑ.ඇති වෙනව කිව්ව තරඟෙ,කාර්යක්ෂමබව මුකුත් නෑ.සිනොපෙක් ආවා කියලා මොනම බක්කක් වත් වෙන්නේ නැති බව එදත් කිව්වේ ජෙප්පො විතරයි.උන්ට හිනා උනා මේ විදියටම.ඒත් උන්...
  4. Sathira529

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    පෝස්ට් එකේ ලියල තියෙන ටිකමනෙ මේ සිංග්ලිශ් වලින් ලියල තියෙන්නෙ
  5. Sathira529

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    ආරක්ෂාවත් හේතුවක් තමා ටෙලිකොම් විකිණීමට විරුද්ධ වෙන්න.මෙතන IT ගැන කතා කරපු නිසා ඒකට අදාලව කතා කරේ.නැත්තම් ඒක අනිවාර්යයෙන්ම කියනවා. ටෙලිකොම් එක සුපිරි කියලා අනුර කොහෙවත් කියනවද?නෑනෙ.ඕවා අකාර්යක්ෂමයි තමයි.අකාර්යක්ෂම වෙලා තියෙන්නෙ හරි පාලනයක් නැති නිසා.(ඔය කතාවෙදි ඒකත් කියනවා පොර). යාලුවන්ට...
  6. Sathira529

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    අනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.හැබැයි ඔය උඹ කියන කතන්දරේම කිව්වා රනිල්ගෙ සිඹාලා සිනොපෙක් ලංකාවට එද්දි.අම්මට සිරි...
  7. Sathira529

    උබල හදපු හොඳම dog breed එක මොකක්ද?

    ❤️🫡 ❤️ ------ Post added on 1711203857
  8. Sathira529

    උබල හදපු හොඳම dog breed එක මොකක්ද?

    වල් බල්ලෝ තමා දැනට නම් සෙට්ම බ්‍රීඩ් එක.උන්ගෙ මූන බැලුවම පේනවා අපිට තියෙන ආදරේ.කරදර කරන්නෑ.පාරෙම ඉපදිලා පාරෙම මැරෙන්න තියෙන ජීවිතයක් බේරුවා කියන නිරාමිස ප්‍රීතියත් තියෙනවා.මං ලඟ අවුරුදු දහයක් හිටපු එක්කෙනා සති දෙකකට කලින් නැති උනා.ෆොටෝස් දාන්නම්. මේ තියෙන්නේ මම ගේනකොට හිටිය විදිය. මේ ඉන්නේ...
  9. Sathira529

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    මොකටද ඉතින් එහෙනම් ඒ මනුස්සයට දවසක් පාර්ලිමේන්තු එන්නත් ඇරලා අයින් කරේ?මුල ඉඳන්ම දාන්න තිබ්බනෙ.2020ත් හඳුන්නෙත්ති පරාදයිනෙ.ඇයි නොදැම්මෙ.ජාතික ලැයිස්තුවෙ බිමලුත් හිටියා.ඇයි ඌව නොදැම්මෙ
  10. Sathira529

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    කාගෙවත් ෆෑන් කෙනෙක් නෙවෙයි.හැබැයි වෙන වෙන ඇරියස් කාරයින්ගෙ හිතේ මැවෙන කතන්දර විශ්වාස කරලා මුන් කරල පෙන්නපු දේ බොරු කියල කියන්න නම් බෑ ඉතින්
  11. Sathira529

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    ඒක තමා ඉතින් කියන්නේ එහෙම කතා කරල අයින් කරා කියන්න සාක්ෂියක් මෙතන දාන්න කියලා. ඇයි ඇඹරෙන්නේ? ඇඹරෙන්නේ ඔයාගෙ හිතලුවට වඩා දෙයක් ඔයා ගාවත් නැති නිසානෙ.2019 බිමලුයි හඳුනුයි දෙන්නම ඉඳලත් උන්ට උඩින් හරිනි දාලා උන් භාවිතාවෙන් පෙන්නලා තියෙන එකට වඩා ඔයාගෙ හිතලුව විශ්වාස කරන්න කොහොමත් හේතුවක් නෑනේ.2020දි...
  12. Sathira529

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    බලකරා කියන්න ඔයාට තියෙන සාක්ෂි මෙතන දාන්නකො අපිටත් බලන්න.එකක් දාන්නකො ගොඩක් නෙවෙයි
  13. Sathira529

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    කවුද එලෙව්වේ? ඒ මනුස්සයා ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවෙ කතාවකුත් කරලා ඉල්ලා අස් උනේ.කවුද කිව්වෙ එලෙව්වා කියලා?
  14. Sathira529

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    කවුද කිව්වේ රනිල්ද?🤣🤣🤣 2020ත් ජාතික ලැයිස්තුවේ බිමල් හිටියෙ හරිනිට උඩින්. හැබැයි ජේවීපී එකෙන්මයි බිමල්ව නොදා හරිනිව දැම්මේ. භාවිතාවෙන් පෙන්නල තියෙන දේට වඩා මඩයි තමන්ගෙ ඔලුවෙ මැවෙන හිතලුයි ඇත්ත කියල හිතන උන් නම් ඉතින්..අනේ මන්දා
  15. Sathira529

    ඔයාලට තියෙන phobia මොනවාද?🙂

    උස තැන් වලට යන්න බයයි.
  16. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - රිටිගල

    කාලෙක ඉඳන් යන්න ආසාවෙන් ඉන්න තැනක්
  17. Sathira529

    මිනි ටීවී සීරීස්

    The bodyguard Chernobyl Sharp objects House of secrets. documentary

    No contents