ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.හැබැයි ඔය උඹ කියන කතන්දරේම කිව්වා රනිල්ගෙ සිඹාලා සිනොපෙක් ලංකාවට එද්දි.අම්මට සිරි වෙන්න තරඟෙ නිසා තෙල් ගනන් අඩු වෙනවා(එෆිෂන්ට් සර්විස් එකක් දෙයි කියලා) කියලා.ජෙප්පො කිව්වේ එහෙම අඩු වෙන්නෙ නෑ කියලා.දැන් වෙලා තියෙන්නෙ සිඹාලා කියපු එකද ජෙප්පො කියපු එකද?මෙතනත් කතාව ඕකමයි.

    ඊලඟට ශ්‍රී ලංකන් ගැන අනුර කියන්නෙ ඒක බජට් එයාලයින් එකක් කරනවා කියලා.බජට් එකක ගාන කොහොමත් අඩුයි.සහ ඕක පාඩු උනේ ගාන අඩුවට ගිහින් නෙවෙයි මහින්දලා හොරාකාපු නිසා.එයාබස් ගනුදෙනුව මතක ඇතිනේ.

    ඊලඟට අනුරලාට හරක් කියන උඹලා ගේන්න කියන්නෙ කාවද?77 ඉඳන් පාර්ලිමේන්තුවෙ ඉඳලා පස් පාරක් අගමැති කම් කරලා එක පාරක් ජනාධිපතිත් වෙලා කරපු රෙද්දක් නැති 2015-2019 ණයට කාලා කාලා රට ණය කන්දක හිරත් කරලා බංකොලොත් වෙන්න මූලික දායකත්වයක් දීලා දැන් 2048 වෙද්දි රට හදන්නම් කියන නාකියවනෙ.නෑ කියල බොරු හිල දාන්න එපා.ඉතින් රනිල් රට හදයි කියල හිතන මොලයක් අනුරට හරකෙක් කියන එක/අනුරලගෙ ප්ලෑන්ස් වලට හිනාවෙන එක ඉතින්...ගනන් ගත යුතු නෑ නේද
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara

    ම්ම්ම් ගොටාභය හෑලි ෆෑන් ඩිටෙක්ටඩ් 🤪
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ආ ලමයි මෙන්න අනුර අනාගත ජනපති බයියෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්නේ අහද්දි බයියට ඇන්ඩෙනවා, උත්තෙර් අහද්දි උඹලට ඇන්ඩෙන්නේ නැද්ද? :yes::yes:

    IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
    යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ. :yes::yes:
    ඊට පස්සෙ කියනවා, ටෙලිකොම් ගන්න එකා යටිතල පහසුකම් හැදුවෙ නැත්තන් දෙන්නේ නෑලු. හුත්තො, ගන්නෙ එකා ඕක ගාර්මන්ට් එකක් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මීට වඩා efficient ඔපරේශන් එකක් කරලා ඉන්ටර්නෙට් ගනන් අඩු වෙන විදියට දුවන්න පුලුවන් වෙයි. ටෙලිකොම් එකේ ලොකුම ප්‍රශ්නය අනවශ්ය overheads. ගොඩක් ඉන්න උන් වැඩක් කරන්නෙ නෑ. උන්ම තමා යූනියන් දාගෙන හැමිනෙන්නේ. අන්තිමට ලොක්කා උන්ටම තමා විකුනන එක නවත්තන කන්ට්‍රැට්ක් එක දිලා තියෙන්නෙ. ඒක හරී ගියා කියමුකෝ. ඊට පස්සේ ඕකුන් ඕක රි ස්ට්‍රක්චර් කරන්න දේවිද? 🤭 🤭

    ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු.
    දැන් බලපන් බිස්නස් මොලේ මුගේ. යකෝ ඩිරෙක් ෆ්ලයිට් තියෙනවා පට්ට ගනන්. ඒ ගනන් වලට ගෙවාගන්න කැමති නැති, ඕන කමක් නැති අය තමා මිනිස්සු එ සල්ලි ඉතුරු කරන් ඩෙස්ටිනේශන් එකේ වියදම් කරන්න බලන් එන්නේ. තව ඔය ඩිරෙක්ට් ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බිස්නස් ට්‍රිප් යන උන්. උන්ට ඉක්මනින් ගිහින් ඉක්මනින් එන්න ඕනා. මූ හිතන්නේ මාතර ට්‍රිප් යන උන් කොටන බස් වලට කැමති නෑ වගේ සීන් එකක් කියලා. අනික ට්‍රාන්සිට් තියෙන එයාපොර්ට් වල හොද ෆැසිලිටි තියෙනවා. ඒ නිසා ඉන්න ටයිම් එක ලොකු කේස් එකක් නෑ. ඔය ඩිරෙක්ට් ෆ්ලයිට්, උපර් ක්ලාස් විකුනලා තමා එයාර් ලයින් ගොඩක් වෙලාවට සල්ලි හම්බ කරන්නේ. තව කියනවා. තව ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. දන්න විදියට ශ්‍රීලන්කන් එකේ ෆ්ලයිට් අනිත් උන්ගෙ ගානම හරි ඊට අඩුයි. ඕක තව අඩු කලොත් මීට වඩා කෙල වෙනවා
    .:ROFLMAO::ROFLMAO:

    අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙන් කියන්නෙ අරූට දීපන්, මූට දීපන් කියල නෙවි. දෙන කොට දැනගෙන දීපන් හරකෙක්ට දෙන්නේ කියලා. ජෙප්පො හිතන් ඉන්නේ උන්ට ඇග පුරා මොලේ කියලා. ඒත් කතා ඇහුවම තමා තෙරෙන්නේ ඔය දෙන උත්තර අපි 8 9 10 පන්තිවල "කල හැකි දේවල් ලියන්න" වගේ ඒවට අපි ලියපු බයිලා වගේ කියලා. නොදැන දීලා කෙලවගන්න එපා, දැනගෙන දිලා කෙලවගනින්. එතකොට අඩුම ගානේ "අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා" අන්ඩන්න ඕන නෑ නේ 🤭🤭

    ලංකාවේ ඔය වෙනස ඉල්ලන උනුත් ප්‍රශ්නේ කොටසක් තමා. ඒත් උන්ට ඒක තේරිලා නෑ තාම. උන් හිතන්නේ අනිත් උන් තමා රට කන්නේ කියලා :yes::yes:

    හැබැයි මයිනානං කිව්වෙ ලංකාව කොරියාවක් වගේ විසිරෙන තරංග වලින් හොට්ස්පොට් එකක් කරනව කියල
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.
    පහුගිය අවුරුදු ගාණ ඇතුලත IT industry එකට වැඩෙන්න මොනවාද SLT එකෙන් කරලා තියෙන්නෙ? අඩු ගාණෙ freelance කරන එකෙක්ට ගෙදර ඉඳන් වැඩකරන්න 4G coverage එකවත් නෑ. ඒකත් ගන්න වෙන්නෙ Dialog එකෙන්. SLT එකෙ fibre monopoly එක නැත්නම් අද වෙද්දි SLT පාවිච්චි කරන මිනිස්සු නෑ, එච්චරට service එක හොඳයි. විකුණනවා කියලා කිව්වාට පස්සෙ අන්තිම මොහොතෙ night time unlimited data දුන්නා, ඔච්චර තමයි.

    SLT එක රජයට තියාගන්න ඕනි රටේ ආරක්ෂාව ගැන හිතලා කියලාවත් කිව්වා නම් කමක් නෑ.
    හැබැයි ඔය උඹ කියන කතන්දරේම කිව්වා රනිල්ගෙ සිඹාලා සිනොපෙක් ලංකාවට එද්දි.අම්මට සිරි වෙන්න තරඟෙ නිසා තෙල් ගනන් අඩු වෙනවා(එෆිෂන්ට් සර්විස් එකක් දෙයි කියලා) කියලා.ජෙප්පො කිව්වේ එහෙම අඩු වෙන්නෙ නෑ කියලා.දැන් වෙලා තියෙන්නෙ සිඹාලා කියපු එකද ජෙප්පො කියපු එකද?මෙතනත් කතාව ඕකමයි.
    Sinopec එකෙන් අඩුවට හම්බවෙයි කියලා කිව්වා නම් ගොන් ටොයියෙක්. Ceypetco එකෙන් වගේ Sinopec එකෙනුත් හිතුණ හිතුණ වෙලාවට strike කරලා මිනිස්සුන්ව තෙල් පෝලිම් වල හිර කරොත් ජෙප්පො කියපු එක ඇත්ත වෙනවා. එහෙම වුණේ නැත්නම් Sinopec ආපු එක හොඳයි
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1711262253535.png
    Chanda padanama shakthimath wemin pawathi
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පහුගිය අවුරුදු ගාණ ඇතුලත IT industry එකට වැඩෙන්න මොනවාද SLT එකෙන් කරලා තියෙන්නෙ? අඩු ගාණෙ freelance කරන එකෙක්ට ගෙදර ඉඳන් වැඩකරන්න 4G coverage එකවත් නෑ. ඒකත් ගන්න වෙන්නෙ Dialog එකෙන්. SLT එකෙ fibre monopoly එක නැත්නම් අද වෙද්දි SLT පාවිච්චි කරන මිනිස්සු නෑ, එච්චරට service එක හොඳයි. විකුණනවා කියලා කිව්වාට පස්සෙ අන්තිම මොහොතෙ night time unlimited data දුන්නා, ඔච්චර තමයි.

    SLT එක රජයට තියාගන්න ඕනි රටේ ආරක්ෂාව ගැන හිතලා කියලාවත් කිව්වා නම් කමක් නෑ.

    Sinopec එකෙන් අඩුවට හම්බවෙයි කියලා කිව්වා නම් ගොන් ටොයියෙක්. Ceypetco එකෙන් වගේ Sinopec එකෙනුත් හිතුණ හිතුණ වෙලාවට strike කරලා මිනිස්සුන්ව තෙල් පෝලිම් වල හිර කරොත් ජෙප්පො කියපු එක ඇත්ත වෙනවා. එහෙම වුණේ නැත්නම් Sinopec ආපු එක හොඳයි
    ආරක්ෂාවත් හේතුවක් තමා ටෙලිකොම් විකිණීමට විරුද්ධ වෙන්න.මෙතන IT ගැන කතා කරපු නිසා ඒකට අදාලව කතා කරේ.නැත්තම් ඒක අනිවාර්යයෙන්ම කියනවා.
    ටෙලිකොම් එක සුපිරි කියලා අනුර කොහෙවත් කියනවද?නෑනෙ.ඕවා අකාර්යක්ෂමයි තමයි.අකාර්යක්ෂම වෙලා තියෙන්නෙ හරි පාලනයක් නැති නිසා.(ඔය කතාවෙදි ඒකත් කියනවා පොර). යාලුවන්ට නෑදෑයන්ට සභාපතිකම් දෙන නිසා.මෛත්‍රී ආපු ගමන් මල්ලිව ටෙලිකොම් සභාපති කරා.රනිලුත් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ මල්ලිව බීඕසී සභාපති කරා.එතකොට අකාර්යක්ෂම වෙන එක පාඩු වෙන එක අහන්නත් දෙයක්ද.ඒව නවත්තන්න බෑ හොරු පාලනය කරන රජයකට.කරන්න පුලුවන් හොරු නැති නෙපොටිසම් නැති සෙට් එකකට විතරයි.

    සිපෙට්කෝ එකෙන් නම් මතක ඇති කාලෙක ස්ට්‍රයික් කරපු බවක් මතක නෑ.පෙට්‍රල් පෝලිම් හැදුනේ ස්ට්‍රයික් නිසා නෙවෙයි පෙට්‍රල් නැති උන නිසා.ඒව වත් දන්නැතුවද ජෙප්පන්ට චරිත සහතික දෙන්නේ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබ මම අපි,

    රනිල්ට හෝ මහින්දට නැවත වරක් බලය ලබා නොදිය යුත්තෙ ඇයි?

    ඒක මෙ කෙහෙල් මල් ආර්තිකයෙ නෙවෙයි,
    එක මෙ ජාත්‍යන්තර සබදාතා නෙවෙයි
    ඒක මේ ඉන්ග්‍රීසි බාසා හැසිරවීම නෙවෙයි
    ඒක මේ රාජ්‍ය සම්පත් විකිනීම හෝ පවුද්ගලී කරයනයෙ නෙවෙයි

    ඒකට මේ පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන සහෝදරය
    ඇයි අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන

    ඇයි මේ රට මෙතනට ආවෙ, රට මෙතනට එන්න හේතු 2ක් තියනව

    01. දූශනය ( Corruption )
    02. නිවැරදි තීරන නොගත් අයට දඩුවම් ලබා නොදීම, වග නොවීම ( impunity )

    මේ ප්‍රශ්න 2ක විසදුන දවසට, මේ රට නිකම්ම හරි පාරට එනව
    රනිල් හෝ මහින්ද හෝ ඔවුන්ගෙ අනුප්‍රාතිකයා කවදාවත් මේ ප්‍රශ්න 2ක විසදන්නෙ නැ සහොදරය
    ජාතික ජනබල වේගයට විතරයි මේක කරන්න පුලුවන්

    #fuck-ranil
    #fuck-unp
    #fuck-them-all

    #vote-for-anura
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ආ ලමයි මෙන්න අනුර අනාගත ජනපති බයියෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්නේ අහද්දි බයියට ඇන්ඩෙනවා, උත්තෙර් අහද්දි උඹලට ඇන්ඩෙන්නේ නැද්ද? :yes::yes:

    IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
    යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ. :yes::yes:
    ඊට පස්සෙ කියනවා, ටෙලිකොම් ගන්න එකා යටිතල පහසුකම් හැදුවෙ නැත්තන් දෙන්නේ නෑලු. හුත්තො, ගන්නෙ එකා ඕක ගාර්මන්ට් එකක් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මීට වඩා efficient ඔපරේශන් එකක් කරලා ඉන්ටර්නෙට් ගනන් අඩු වෙන විදියට දුවන්න පුලුවන් වෙයි. ටෙලිකොම් එකේ ලොකුම ප්‍රශ්නය අනවශ්ය overheads. ගොඩක් ඉන්න උන් වැඩක් කරන්නෙ නෑ. උන්ම තමා යූනියන් දාගෙන හැමිනෙන්නේ. අන්තිමට ලොක්කා උන්ටම තමා විකුනන එක නවත්තන කන්ට්‍රැට්ක් එක දිලා තියෙන්නෙ. ඒක හරී ගියා කියමුකෝ. ඊට පස්සේ ඕකුන් ඕක රි ස්ට්‍රක්චර් කරන්න දේවිද? 🤭 🤭

    ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු.
    දැන් බලපන් බිස්නස් මොලේ මුගේ. යකෝ ඩිරෙක් ෆ්ලයිට් තියෙනවා පට්ට ගනන්. ඒ ගනන් වලට ගෙවාගන්න කැමති නැති, ඕන කමක් නැති අය තමා මිනිස්සු එ සල්ලි ඉතුරු කරන් ඩෙස්ටිනේශන් එකේ වියදම් කරන්න බලන් එන්නේ. තව ඔය ඩිරෙක්ට් ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බිස්නස් ට්‍රිප් යන උන්. උන්ට ඉක්මනින් ගිහින් ඉක්මනින් එන්න ඕනා. මූ හිතන්නේ මාතර ට්‍රිප් යන උන් කොටන බස් වලට කැමති නෑ වගේ සීන් එකක් කියලා. අනික ට්‍රාන්සිට් තියෙන එයාපොර්ට් වල හොද ෆැසිලිටි තියෙනවා. ඒ නිසා ඉන්න ටයිම් එක ලොකු කේස් එකක් නෑ. ඔය ඩිරෙක්ට් ෆ්ලයිට්, උපර් ක්ලාස් විකුනලා තමා එයාර් ලයින් ගොඩක් වෙලාවට සල්ලි හම්බ කරන්නේ. තව කියනවා. තව ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. දන්න විදියට ශ්‍රීලන්කන් එකේ ෆ්ලයිට් අනිත් උන්ගෙ ගානම හරි ඊට අඩුයි. ඕක තව අඩු කලොත් මීට වඩා කෙල වෙනවා
    .:ROFLMAO::ROFLMAO:

    අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙන් කියන්නෙ අරූට දීපන්, මූට දීපන් කියල නෙවි. දෙන කොට දැනගෙන දීපන් හරකෙක්ට දෙන්නේ කියලා. ජෙප්පො හිතන් ඉන්නේ උන්ට ඇග පුරා මොලේ කියලා. ඒත් කතා ඇහුවම තමා තෙරෙන්නේ ඔය දෙන උත්තර අපි 8 9 10 පන්තිවල "කල හැකි දේවල් ලියන්න" වගේ ඒවට අපි ලියපු බයිලා වගේ කියලා. නොදැන දීලා කෙලවගන්න එපා, දැනගෙන දිලා කෙලවගනින්. එතකොට අඩුම ගානේ "අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා" අන්ඩන්න ඕන නෑ නේ 🤭🤭

    ලංකාවේ ඔය වෙනස ඉල්ලන උනුත් ප්‍රශ්නේ කොටසක් තමා. ඒත් උන්ට ඒක තේරිලා නෑ තාම. උන් හිතන්නේ අනිත් උන් තමා රට කන්නේ කියලා :yes::yes:

    maina-jpg.99096
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
    යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ. :yes::yes:

    පහුගිය අවුරුද්දේ ලොකු පසුබෑමක් තියෙනවා. ලොක්ක හේතුව දන්නවා ඇති කියල හිතනවද!

    image.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    කැරිය හොට්පොට් කොරන්න ඇවිල්ල, හොදට තිබ්බ ලන්කබෙල් එකත් වැහුන

    මම අවුරුදු 7ක්ම ලන්කබෙල්, අපූරුවට තිබ්බ කනෙක්සන් එක :(
    හරිම ලාබයි, බිල බාගෙට ගෙව්වත් ඉන්ටනෙට් තිබුන
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සින්හලු ක්ශනික නූඩ්ල්ස් විසදුම් හොයන්නෙ චූන් වෙලා. අපරාදෙ පොනිලා 2029 වෙද්දි කූරියා ගහලා ඉදී. සින්හලුන්ගෙ කරැමෙ පොනිලා මලාට පස්සෙ ලන්කාවෙ පොලිටික්ස් වල කිසිම විශන් එකක් තියෙන දේශපාලුවෙක් පේන මානෙක නෑ. ඔක්කොම ඉන්නෙ කයිවාරැ ගගහ තමන්ගෙ ෆෑන් බේස් එක චූන් කරලා කොහොම්හරි පාර්ලිමේන්තුවට පැන ගන්න බලන එවුන් නෑ. යනතන් තව එක මිනිහෙක් ඉතුරැයි පාටලී චම්පික. ඒ මිනිහටත් එන්න බැරි උනොත් ලන්කාව ගැන හිත හදාගනිල්ලා
    පිස්සුද ඒ වෙනකොට කියයි මෝඩ පුතා තමයි හොදම කියලා . ඔන්න බලපන්. අන්තිමට ඌත් පිස්සු නැටුවම නමල් එනවා 2035 😪😪
     
    • Haha
    Reactions: pazzy12

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    ඔය අනුරගේ රැස්වීම් වල ප්‍රශ්න අහන එවුන් ඔක්කොම JVP එකෙන් දාපු එවුන් තමා🤣🤣
     
    • Haha
    Reactions: mala2u

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    අනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.හැබැයි ඔය උඹ කියන කතන්දරේම කිව්වා රනිල්ගෙ සිඹාලා සිනොපෙක් ලංකාවට එද්දි.අම්මට සිරි වෙන්න තරඟෙ නිසා තෙල් ගනන් අඩු වෙනවා(එෆිෂන්ට් සර්විස් එකක් දෙයි කියලා) කියලා.ජෙප්පො කිව්වේ එහෙම අඩු වෙන්නෙ නෑ කියලා.දැන් වෙලා තියෙන්නෙ සිඹාලා කියපු එකද ජෙප්පො කියපු එකද?මෙතනත් කතාව ඕකමයි.

    ඊලඟට ශ්‍රී ලංකන් ගැන අනුර කියන්නෙ ඒක බජට් එයාලයින් එකක් කරනවා කියලා.බජට් එකක ගාන කොහොමත් අඩුයි.සහ ඕක පාඩු උනේ ගාන අඩුවට ගිහින් නෙවෙයි මහින්දලා හොරාකාපු නිසා.එයාබස් ගනුදෙනුව මතක ඇතිනේ.

    ඊලඟට අනුරලාට හරක් කියන උඹලා ගේන්න කියන්නෙ කාවද?77 ඉඳන් පාර්ලිමේන්තුවෙ ඉඳලා පස් පාරක් අගමැති කම් කරලා එක පාරක් ජනාධිපතිත් වෙලා කරපු රෙද්දක් නැති 2015-2019 ණයට කාලා කාලා රට ණය කන්දක හිරත් කරලා බංකොලොත් වෙන්න මූලික දායකත්වයක් දීලා දැන් 2048 වෙද්දි රට හදන්නම් කියන නාකියවනෙ.නෑ කියල බොරු හිල දාන්න එපා.ඉතින් රනිල් රට හදයි කියල හිතන මොලයක් අනුරට හරකෙක් කියන එක/අනුරලගෙ ප්ලෑන්ස් වලට හිනාවෙන එක ඉතින්...ගනන් ගත යුතු නෑ නේද
    Anura kiyana eka waradi 3k tiyenawa IT ekey
    1. IT wala lokuma aula connectivity newi ban, gota kaley current eka aulak una. remote karana godak jobs nathi una. Dan current aulak ne. Lokuma aula lankawe sweatshop run wena eka. e nisa godak un 2 yrs experience aran migrate wenawa. Uta eka terenne ne. Uta katha liyala dena unta eka terenne ne
    2. SLT eka ganna eka infra haduwe naththan denne nalu -- yako oka ganna eka okey wambatu hitawanne ne. ganne tawa develop karala/efficient karala business wadi karaganna eka. Anika SLT awilla city limits wala witarai hariyanne. Goda un mobile network walin wada gannawa mokada hamathanama fiber nathi nisa. Fiber adinawa kiyanne free deyak newi. investment ekata return ekak naththan okkoma habak. Oken penneth unge gon kan tama
    3. SLT eka wikuna wadey habak karanna union ekata kiyalalu tiyenne -- SLT ekata kelawenna pradanama hethuwa union. Okunge bonus awill 80% aniwa set, 20% performance. Lankawe wadiyenma GM/DGM inne SLT. ewa okkoma union pathweem. kochara waddek unath wadak ne union eka goda naththan. Oya wage loku list ekak denna puluwan. Bottom line Jeppanta ekko SLT ekey prashne terenne ne, naththan gonnu set ekak. Prashne athi karana un ekkama set wela SLT goda ganna hadanawa kiyanne mu amuma harakek

    Mu travelling gana labbak wath danne ne (samahara wita kattiya muta direct flight ekata salli deepu nisa mu hitanawa athi eka hamotama karanna puluwan kiyala) long distance godak welawata onama airline ekaka transit tiyenawa. direct unath tiyenawa. direct patta ganan. ekata yanna wenama set ekak innawa. normal un komath transit gannawa mokada transit airports godak quality. e nisa othana paya 4 5k inna eka unta gaanak ne. Mihin kiyanneth budget tama. ekey management aul kiyamuko. Mu kela wela tiyena SLA ekata tawa budget ekakuth set karanna ne hadanne. SLA ekey lokuma aulak tama eka eka jatiye plane tiyena eka. etakota operations amarui. Anyways bottom line munta prashne terenneth ne, mungen uththara ahan oragasm wena unta loweth kisi deyak terenne ne.

    පහුගිය අවුරුද්දේ ලොකු පසුබෑමක් තියෙනවා. ලොක්ක හේතුව දන්නවා ඇති කියල හිතනවද!

    image.png

    Machan lankawe duwanne sweatshops. Pitarata USD10K jobs aran lankawe unta 1,2K deela ituru tika company wala un sakkuwe daagannawa. Lankawe IT walata kelawenna hethuwa infra aulak newei. Current issue eka temperory deyak. dan eka harine. Kauruth rata gihin tiyenawada "Apita interenet ne" kiyala? nane. Okata lokuma hethuwa minisunta gewana gaana madi weema. Hama companey ekakma salli SG wala park karala boruwata anduwata bananna set karnawa COL wadi kiyala. Prashne hariyata terum ganne natuwa mu karanneth gallery ekata talks dena eka. OYa uda dial ekak kiyala tiyena widiyata SLT karala thiyena labbak ne. So SLT tibbath ekai natath ekai.

    Lankawe plan eka wenna ona, mila adu karana eka newi e milata gewanna puluwan wenna aadayam wadi karana eka. Eka kiyaganna be oya "widwath" kiyana ekektawath.
    ------ Post added on Mar 24, 2024 at 1:42 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113

    ඔය අනුරගේ රැස්වීම් වල ප්‍රශ්න අහන එවුන් ඔක්කොම JVP එකෙන් දාපු එවුන් තමා🤣🤣
    Oya video ekey eka mama dakala tiyenawa Jeppange gema illala ungen hondata ahagannawa. Ekko ranga paamak naththan sirawata karana ekek.
     
    • Wow
    Reactions: 2osama

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    :ROFLMAO:කමක් නෑ බන් ජෙබයියොන්ට කොහොම්හරි මේ කයිවාරැ කාරයව ජනාධිපති කරන්න කියපන්. නැත්තන් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ. ජෙබයි පුකේ අමාරැවත් නිට්ටාවට සුව කරගන්න පුලුවන් අනුර ආවම 😂😂😂

    sirawata, mungenuth supiri eken araganama puke amaruwa hoda kara ganna denna oni. nathuwa issarahata waradila hari hoda ekek awath uta me rata karanna ba. giyapara gotata epa kiyaddi dapu ewun dan jvp wela un hena mola kiyala hithan inne. talk denne rata hadana widiya gana, mn unta chande den na kiwwama(ekektawath denna) api diha baiyyo wage balanne :ROFLMAO::ROFLMAO:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    sirawata, mungenuth supiri eken araganama puke amaruwa hoda kara ganna denna oni. nathuwa issarahata waradila hari hoda ekek awath uta me rata karanna ba. giyapara gotata epa kiyaddi dapu ewun dan jvp wela un hena mola kiyala hithan inne. talk denne rata hadana widiya gana, mn unta chande den na kiwwama(ekektawath denna) api diha baiyyo wage balanne :ROFLMAO::ROFLMAO:
    2019 නන්දයා, මහින්දයා ඇතුලු නඩේගෙන් මාධ්‍යවේදියො අහනවා මොකක්ද ඔයාලගෙ ආර්ථික වැඩපිළිවෙල කියලා?
    "අපිට දෙන්නකො. අපි කරලා පෙන්නම්" කියලා කියනවා.
    පොඩ්ඩක් විස්තර කරනන්න බැයිද අහනවා.
    දේශීය නිශ්පාදනේ වැඩිකරනවා. රාජ්‍ය සම්පත් රැකගන්නවා. බදු බර අඩු කරනවා. IMF ප්ලග් එක ගලෝනවා. යැයි යැයි යැයි කියලා වැල් බයිලා ගහනවා.
    බයියො අප්පුඩි ගහනවා. "යකෝ ඔය උඹලව රවට්ටන්න හදන්නේ" කියලා කියපු අපිට කුණු බැණුම් බයිනවා.
    අන්තිමට උඹලට මොකද උනේ.? උඹලගෙ දෙමව්පියො මහපාරේ පෝලිම්වල මැරුණා නේද?
    උඹලා ආයෙත් 2024 යන්නෙත් ඒ පාරෙම තමයි.
    NPP එක වේදිකා උඩ IMF එකට බැනලා ශැන්ග්‍රීලා ගිහින් උන්ව හම්බ වෙනවා. එළියට ඇවිත් මොනවදෝ කියනවා. අපි ආවහම කොන්දේසි වෙනස් කරනවා කියනවා. යකෝ... ණය ගන්න එකා කොන්දේසි දාලා ණය ගන්නෙ කොහෙන්ද? අපි අනිවාර්‍යෙන්ම 2025 මැද වෙනකොට IMF වැඩසටහනෙන් අයින් වෙනවා. ඊට පස්සේ වෙන දේ අනාගතයට භාරයි.
    අදත් උඹලගෙ ප්‍රධාන අවිය අපහාස කිරීම. මිනිස්සුන්ට ලේබල් ගැහිල්ල. උඹලා හිතනවද ඔය අපහාස වලින් වෙන්න යන විනාශය නතර වෙනවා කියලා.?
    කාර්තු කීපයක් සෘණ වර්ධනයක් තියෙන, සංචිත හිඳුනු, ණය කන්දක් තියෙන ආර්ථික අර්බුදයකින් රටක් ගොඩගන්න හැමෝටම පට්ට කැපකිරීම් කරන්න වෙනවා. අපි ඒකට ලෑස්ති නැහැ. අපිට ඕන කෙටි මාර්ග වලින් විසදුම්. ඒවා ලැබෙන්නේ නෑ.
    කවදාහරි උඹලා ඒක තේරුම් ගන්නවා.
    රාජපක්ෂලව බලවත් කලේ උඹලා. අපි නෙමේ. උඹලා හුරේ දාගෙන යන කාලේ අපි උන්ට විරුද්ධව වැඩකලේ. දැන් රාජපක්ෂලගෙන් පළිගන්න කියලා බොරුවට නටන්න එපා. රාජපක්ෂලට ජන්දෙ නොදී හිටපල්ලා. සරළයි. උඹලා NPP එකට කියලා ඇරව ගත්තම ආයෙ යන්නෙ රාජපක්ෂලා ළඟටම තමයි. ඒකයි උඹලට අපි මෝඩ බයියෝ කියන්නේ.
    උඹලගෙ ජන්දය මේ ඇත්ත තත්වය පිළිගන්න, යථාර්ථය එක්ක වැඩ කරන දක්ෂිනාංශික කණ්ඩායමකට දියලා. මේ ආරම්භ කරලා තියෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කරන්න පුලුවන් එකෙක් මිසක් "සිස්ටම් චේන්ජ්" කියලා බයිලා ගහලා මේක සම්පූර්ණයෙන් කඬාවට්ටන එවුන් ටිකකට මේ රට දෙන්න එපා.
    මේක ලිව්වේ 2019 නන්දයට පුක ඉරාගෙන කඩේ ගිහින් දැන් උපාසකලා වෙන්න හදන ගොබ්බ පල් NPP බයියන්ට. රියල් බයියොයි, රියල් ජෙප්පොයි මම හොදට දන්නවා. මට උන් එක්ක කිසි තරහක් නෑ. මට මේ එහෙට මෙහෙට වැනෙන බලු බයියො නම් පේන්න බෑ.