ඔය කරන්නෙ සක්මන් භාවනාව.ඕක කරන්න ඕන සද්ද බද්ද නැති නිදහස් තැනක.මොකද ඇවිදින එක ගැන සිහිය තියාගෙන්න එක තමා කරන්න ඕන.සද්ද බද්ද තියෙන තැනක ඕක කරන්න බෑ.අනික ඔච්චර අමාරුවෙන් ඇවිදින්න ඕනත් නෑ.සාමාන්‍යයෙන් හිමීට ඇවිද්ද නම් ඇති.අත් දෙකත් පහසු විදියකට තියාගත්ත නම් ඇති. ඔය ඕකුන් සක්මන් භාවනාව කරනව නෙවෙයි...