කුප්ප අදහසක් ආවා ගයිස්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ෆෝන් එකෙ කැමරාවට කැමරා ලෙන්ස් ගහලා හොද කොලිටි ෆොටෝ වීඩියෝ ගන්න බැරි ද ගයිස්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,236
    13,994
    113
    35
    Spain
    පුළුවන්, අලි එකේ ඔය ලෙන්ස් සෙට් විකුණන්න තියෙනවා. කැමරා වලට හදපු ඒවා හයි කරන්න නම් උඹට බ්රැකට් එකක් ත්‍රී ඩී ප්රින්ටරෙකින් හදා ගන්න වෙයි. එත් ඒවා බල්කි. ඊට වඩා ලේසි අලි එකෙන් ගන්න එක.
     
    • Like
    Reactions: ndod1 and TheShadow

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,786
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆෝන් එකෙ කැමරාවට කැමරා ලෙන්ස් ගහලා හොද කොලිටි ෆොටෝ වීඩියෝ ගන්න බැරි ද ගයිස්

    එහම කොලිටිය ලගට එන්න පුළුවන් උනා නම් මේ වෙනකොට කැමරා මාකට් එක කඩන් වැටිලා....