මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා. එයා ඩේටා සෙන්ටර්ස් වලට මාසෙකට ඩොලර් විසි දහසක් වගේ ගෙවනවා. එයාගේ ලොකු ක්ලවුඩ් බිස්නස් එකක් තියෙන්නේ. එයාගේ කස්ටමර්ස් ලා ලෝකේ පුර විහිදිලා ඉන්නේ. හැබැයි එයා ඔන්ලයින් නම් ගෙවන්නේ නැහැ. බැංකු හරහා ඉස්සර ඉඳලම TT කලේ. එයා සල්ලි පිටරට යැවුවත් ලාබයක් විදිහට ලංකාවට විදේශ...