දණහිස අයින් කරලා ටයිටේනියම් දණහිසක් දාපන්. වැඩේ ගොඩ. අපේ ආච්චිගේ දණහිස ඉවත් කරලා ටයිටේනියම් දණහිසක් දැම්ම දැනට අවුරුදු 4 කට කලින්. ජයවර්ධනපුර රෝහලේ කරේ. ගානත් අඩුයි. ආච්චි සිරිපාදේත් නැග්ගා . දැන් ආච්චිට වයස 69 වෙනවා. තවම දණහිස කිසි අවුලක් නැහැ. හොදට වාහනේ එලවනවා , ෂොපින් යනවා , මර්කට් යනවා.