ලංකාවෙන් පිට වෙලා යමුද
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 Jul 19, 2021 #1 ලංකාවෙන් පිට වෙලා යමුද Reactions: NRTG
shenat Well-known member May 13, 2007 58,717 87,106 113 ආශ්චර්යමත් රටක Jul 19, 2021 #2 Already gone Best decision took after school time Reactions: ComanMan, Devin Kolla, RaZor_911 and 15 others
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Jul 19, 2021 #3 BAIYANGE JANATHAWAGE KAMATTA LAST OPTION.
LakshanDev Junior member Jun 27, 2021 46 80 18 Nugegoda Jul 19, 2021 #4 මේ යන විදිහට නම් අනාගතයක් නැහැ, ඉතින් වෙන රටකට පැනගන්න එක තමයි ඉතින් හොදම දේ Reactions: Arumbaya De Almeida, Solo Rider, shenat and 1 other person
sankaja Well-known member Dec 11, 2008 1,213 317 83 Jul 19, 2021 #5 IELTS/PTE karanne nathuwa setttle wenna babai, wife ui ekka thiynawa nama adama unath yanwa. https://elakiri.com/threads/no-title.1999465 Reactions: Solo Rider and NRTG
IELTS/PTE karanne nathuwa setttle wenna babai, wife ui ekka thiynawa nama adama unath yanwa. https://elakiri.com/threads/no-title.1999465
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jul 19, 2021 #6 Reactions: Devin Kolla, Mandalorian, ComanMan and 4 others
chinmak Well-known member Oct 27, 2014 9,828 8,044 113 මෙන්න මෙතන... Jul 19, 2021 #7 CHR ekath aragena yannada hitahgena inne uba.. Reactions: Honda.putha, NetFreak, Solo Rider and 3 others
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Jul 19, 2021 #8 රජේ රස්සාවක් ගන්ඩ බලහං එතකොට නං හොඳයි මේ දවස්වල exam වගයක් දාලා තියනවා ලියපල්ලා බලපං ආන්ඩුවෙ රස්සාවක් කරන උංට තියන සැප චාන්ස් එකක් ආවොත් රට පලයං ඒක වෙනම දෙයක් Reactions: Mohowk and Solo Rider
රජේ රස්සාවක් ගන්ඩ බලහං එතකොට නං හොඳයි මේ දවස්වල exam වගයක් දාලා තියනවා ලියපල්ලා බලපං ආන්ඩුවෙ රස්සාවක් කරන උංට තියන සැප චාන්ස් එකක් ආවොත් රට පලයං ඒක වෙනම දෙයක්
dilann Well-known member Jul 6, 2018 67,941 167,732 113 එකමත් එක රටක Jul 19, 2021 #9 මේ රට කොච්චර අගාදයට ගියත් මම උපන්න රට තනිකර හැර නොයමි Reactions: avjayarathne, John Napier, pathumputha and 4 others
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Jul 19, 2021 #10 අඩෝ අපේ වර්ජින් බෝයි කොල්ල රට හැර යන්නද යන්නේ ? *සා අයියට සුපිරි ඉංජෙක් නැතිවෙයි එහෙනම් Reactions: redux, Mandalorian, Honda.putha and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Jul 19, 2021 #11 No kids No worries Reactions: saja, TCB Rox, YESno and 3 others
helplesser Well-known member Nov 20, 2017 18,231 27,943 113 36 Mirihana alis.alberta.ca Jul 19, 2021 #12 JVP eka me rata bara aragena diyunu karanawa balanna innawa mama nam. Reactions: weer 11 and niranga1989
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,353 30,148 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 19, 2021 #13 මේ රට කොච්චර අගාදයට ගියත් මම උපන්න රට තනිකර හැර නොයමි. Reactions: malakadss and reddit
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jul 19, 2021 #14 Reactions: Devin Kolla and ComanMan
හෙනයා Well-known member May 23, 2014 16,915 17,146 113 Kottawa Jul 19, 2021 #15 already pita wela nemeida inne
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 19, 2021 #16 BUMPER Reactions: NRTG
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Jul 19, 2021 #17 පෙට්ටි පතිවත හොය හොය හිටපු සමහර උනුත් නාකි සුද්දියො බැදලා රට පැන්නා. එහෙ හොදයිලු මීට වැඩිය Reactions: Big Cass, Mandalorian and sandaru d
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Jul 19, 2021 #20 මේ රට කොච්චර අගාදයට ගියත් මම උපන්න රට තනිකර හැර නොයමි. හැකි පමණින් ගොඩ දාන්න උත්සාහ කරමි