ඉකිමන් කාසි හොයන්ඩ තියෙන තණ්හාව හින්ද මිනිස්සු පරණ සිද්ධි වලින් පාඩම් ඉගෙන ගන්ඩ කැමති නෑ. සක්විති, දඬුවම් මුදලාලි වගේ සිද්ධි ගැන සැලකිල්ලෙන් බැලුවනම් මේකත් scam එකක් කියල ලේසියෙන් අඳුරගෙන බේරෙන්ඩ තිබ්බා. දැන් ඔය සල්ලි දාලා අමාරුවේ වැටුණු ජාතියේ මිනිස්සුන්ට මේක වංචාවක් කියල කලින් කවුරුහරි කිව්වට...