1. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දාපන් බන් ටෙක්නිකල් එක. කිසි අවුලක් නෑ. 29 එනවා කියල කන්ෆර්ම් කරලා නෑනේ තාම. කවද එයිද කව්ද දන්නේ? අකිල කිව්වට පස්සේ මමත් බලාගෙන ඉන්න එක අත ඇරලා දැම්මා. අපිට හදිස්සිය තිබුන කියල මයික්‍රොසොෆ්ට් එක ඕක ඉක්මනට දෙන්නේ නෑනේ.......
  2. gayanela

    ගෝගල් ලෝන්

    :lol::lol::lol::lol:
  3. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ බන් ආසාවකටවත් අවුලක් ඇවිත් නෑ බන්.....
  4. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් උබ හරියටම හරි. ඕවා ගැන ඕනවට වඩා හිතන්න ඕනේ නෑ. එන දවසක එයිනේ. ;);););)
  5. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොච්චර කල් දැන් බලන් ඉන්නවද? ඇත්තටම පීසී වර්ෂන් එකටවත් මෙහෙම මග බලන් හිටියේ නෑ බන්........:lol::lol::lol::lol:
  6. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කියලා වැඩක් නෑ....... :sorry::sorry::sorry::sorry:
  7. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේ බලපල්ලා........ http://www.windowscentral.com/microsoft-mexico-reveals-windows-10-mobile-set-roll-out-feb-29?utm_source=dlvr.it&utm_medium=facebook
  8. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෝ බන් තාම සද්දයක් නැද්ද වින්ඩෝස් 10 ගැන....?
  9. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සුබ පැතුම් මචන්.......! :D:D:D:D
  10. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නිවාඩු ඉවරයි බන්. ඊයේ ආවා.........:sorry:
  11. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    http://www.windowscentral.com/some-lumia-535-phones-middle-east-are-reportedly-downloading-windows-10-mobile-updates?utm_source=dlvr.it&utm_medium=facebook
  12. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ත්‍රෙඩ් එක ළමයෙකුට දෙන්න වෙයි වගේ..... :(:(:(:(
  13. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඔ කිවුව කතාව ඇත්ත බන්......!
  14. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බලන්නම් ටැබ්ලට් එක. තැන්කිව් කිව්වා....
  15. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලොකු වෙනසක් නෑ නේද 930 එකයි ඕකයි අතර?
  16. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් ඕක යුරෝප් රටවල වලට රිලීස් කල එකක් නේද?
  17. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් බන් එකයි කාගෙන ඉන්නේ. උබ මොකෝ අයිකන් එකක් හොයා හොයා ඉන්නේ?
  18. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සමහර දවස් වලට හරියට නින්ද යන්නේ නෑ. අඩු නින්ද එච්චර හොද දෙයක් නෙවෙයිලු බන්. ඉතින් උබට උදේට නිදිමත නැද්ද?
  19. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආසාව නම් තියෙනවා බන්. සල්ලිත් තියෙනවා අතේ. වයිපරේ ගාව 930 එකයි. මගේ ගාවත් එකමනේ. ගෙදර වැඩ පටන් ගන්නවා 17 වෙනිදා. සල්ලිත් ඕනේ ඉස්සරහට ඒ නිසා. එකයි ටිකක් පස්ස ගහල ඉන්නේ. දුක තමයි බන්....

    No contents