මොකක්ද මචන් මේ ගෝගල්කාරයන්ගෙ බැලුම ගංපොලට වැටිල(ලැන්ඩ්කරල)කියන්නෙ.....මට දැන් තියෙන ප්රස්න
#ඕක වැටුනද බෑවද..
#යවන්ඩ කලින් ඔහොම ඉක්මනට බානව කීවද
#ඕක උඩට යැව්වෙ temporary testing වලටද...
#ගෝගල්කාරයො මේ ගැන මොකුත් කියල තියෙනවද
#දැන් ඕක යවපු වැඩේ සක්සස්ද
# permanent උඩ යවන්නෙ කවද්ද ....
#ඕක වැටුනද බෑවද..
#යවන්ඩ කලින් ඔහොම ඉක්මනට බානව කීවද
#ඕක උඩට යැව්වෙ temporary testing වලටද...
#ගෝගල්කාරයො මේ ගැන මොකුත් කියල තියෙනවද
#දැන් ඕක යවපු වැඩේ සක්සස්ද
# permanent උඩ යවන්නෙ කවද්ද ....





