අද කොල්ලට පිරියඩ් හැදිලා වගේනේ .
ඕක හැදුනම කොහොමත් මල පනිනවා තමා.
ඇත්තද තුසිතයෝ මේ..
උඹට හැදුනද..
උඹ මොකද්ද යූස් කරන බ්රෑන්ඩ් එක..
ඊවාද ෆෙම්ස්ද????
මමනම් කෙල්ලට අරන් දෙන්නේ ඊවා..
ෆෙම්ස් හොදයිද බං ඊට වඩා..



උඹට හැදුනද..
උඹ මොකද්ද යූස් කරන බ්රෑන්ඩ් එක..
ඊවාද ෆෙම්ස්ද????
මමනම් කෙල්ලට අරන් දෙන්නේ ඊවා..
ෆෙම්ස් හොදයිද බං ඊට වඩා..






අන්තිමට බඩු නැතිව තියන්න මගෙ ලේන්සුව තිබ්බෙ 


