ටැබ්ලට් එක තාවකාලික දෙයක් බන්.
හැමදාම කියලා ඕක බොන්නත් හොද නෑ නේ.
ලන්කාවේ ඉන්න දවස් ටිකේ පලයන් අර ඩොකා ගාවට.
උබ දන්න වෙන කවුරුහරි ලගට හෝ පලයන් කවුන්සිල් වලට මචන්.
අපේ හිත තමා ඔක්කෝම.
ඇගට වගේම හිතටත් බෙහෙත් ඕන.
හිතට බෙහෙත් දෙනවා කවුන්සිල් වලින් ඒත් ගොඩක් එවුන් හිතන්නේ කවුන්සිල් යන්නේ පිස්සෝ කියලා.
ලන්කාවේ නූගත් හැත්තනේ ඉන්නේ ගොඩක්.
ඒකයි එහෙම හිතන්නේ උන්.
මොලේ තියන මිනිහා තමා කවුන්සිල් යන්නේ.
Ade mama ara tab eka gaththa
full set with box
17i gaththe
internal nam madi wage 32gb ne enne
Speed eka nam ela
thawa 2days walin hariyatama kiyannam

Ade mama ara tab eka gaththa
full set with box
17i gaththe
internal nam madi wage 32gb ne enne
Speed eka nam ela
thawa 2days walin hariyatama kiyannam
එහෙමනං කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ මේකේ උන්ට ආයේ 
Ade mama ara tab eka gaththa
full set with box
17i gaththe
internal nam madi wage 32gb ne enne
Speed eka nam ela
thawa 2days walin hariyatama kiyannam

A. සිරියා;19686049 said:Appaaa. Aith api kanak ahila indala hamaarayi![]()
උබ ආයෙත් වින්ඩෝස් ගත්තද බංඑහෙමනං කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ මේකේ උන්ට ආයේ
![]()

උබ මාර මිනිහෙක්නෙ බං හොරාට වින්ඩෝස් යූස් කරනව නෙහ්![]()

දැක්ක නේද මු හොරා වගේ ඉදලා වින්ඩෝස් එකක්ම අරගෙන ..![]()

පරන කෑල්ල අමතක කරන්න අමාරුයි .නෙහ්..![]()

ඌට තියන ප්‍රතිචාර බලපංකෝ තප්පර ගානට...![]()

කන්දහාරයා ඉක්මණින් වෙනස්වන සුළුයි ..මුගේ වෙනස කැ_ වෙනසක්
http://www.elakiri.com/forum/showthread.php?t=1677476

කන්දහාරයා ඉක්මණින් වෙනස්වන සුළුයි ..මුගේ වෙනස කැ_ වෙනසක්
http://www.elakiri.com/forum/showthread.php?t=1677476

myAppFree වලින් app එකක් ගන්න හැටි චායාරුප සමග කියා දීපල්ලකෝ ........
try කරලා එපා වෙලා ඉන්නේ .................

මයි ඇප් ෆ්‍රී එකේ පොඩි සීන් එකක් තියනවා අද.
වින්ඩෝස් 10 දාලා තියන සමහර ලුමියා ඩිවයිසස් වලට අද ඇප් එක පෙන්නන්නේ සල්ලි ගෙවලා ගන්න ඕන එකක් කියලයි.
වින්ඩෝස් 10 ස්ටෝර් එකේ අව්ලක්.
මයික්‍රොසොෆ්ට් එකෙන් ඒක හදනවා.
ඒ නිසා ඇප් එක සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක් විදියට පෙන්නුවොතින් හවස් වෙලා ආපහු ඇප් එක බාන්න බලන්න.
මටත් පෙන්නන්නේ සල්ලි ගෙවලා ගන්න ඕන එකක් විදියට.