1. Chathura141

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි මේ සුන්දර සින්දු වලට
  2. Chathura141

    SL OLD HIT SONGS Add Here

    නෙත් දෙක රන් තරු යුවල තමයි තොල් පෙති නා දලු වලට සමයි මගෙ හද ඔබෙ සූව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි ගායනය: ඉන්දානි පෙරේරා අහලා බලන්න. ඔබ සොයනා කළු කෙල්ල මමයි - ඉන්ද්‍රානි පෙරේරා
  3. Chathura141

    කවි කාරයන්ගේ නවාතැන

    කවි මඩුවක් තියෙන තැනකට ඇවිත් මදි පද හතරක් ලිව්වා එනමුත් තවත් මදි තරහා ගනු එපා කරනවා නෙවෙයි හදි අද අප රටේ උදවිය බාගයක් නිදි පද හතරක් නොවේ කවි දෙක තුන ලියලා ගන්නකො කවි මඩුව නැවතත් පණ පොවලා වෙනදට වඩා වැඩිපුර චුට්ටක් ඉඳලා යන්නකො අපිට තව රස වැඩියෙන් බෙදලා
  4. Chathura141

    කවි කාරයන්ගේ නවාතැන

    නුඹ පොළොව මම අහස හැමදාම පෙම් කරන
  5. Chathura141

    කවි කාරයන්ගේ නවාතැන

    මිතුරනි කවි ලියන්නට මෙහි එකතු වුන කවියක තියෙන සුමියුරු ගුණ රකිනු මැන ලියනට බොහෝ දේ ඇත නෙක කරුණු ගැන කොයි හැටි වෙතත් වෛරය බිම හෙලනු මැන
  6. Chathura141

    Nodakina pathuman

    මතු දවස මියැදිලා හරිම පුදුමයක් නොවැ නුඹේ නෙතු අභියසෙහි පැටලුනේ කුමක් දැයි පහර දුන්නේ කොහොම නොපිපුනු මලක පෙත්තට නොයිඳුල් සිත් තුල කුමක් ජනිත කරන්නදැ අනේ සුදු මල්ලියේ මෙමට නම් නොතේරේ නුඹේ ඔය වල් බූත සමා වනු මැනවි මට.
  7. Chathura141

    SL OLD HIT SONGS Add Here

    සින්දු ටිකට බොහොම ස්තූතියි. මාත් ටිකක් ගත්තා.
  8. Chathura141

    SL OLD HIT SONGS Add Here

    ස්තූතියි
  9. Chathura141

    Samu ganimi...Awasaray...(සමුගනිමි...අවසරයි...)

    මල්ලියෙ ඔයා හිත හොඳ කොල්ලෙක් බවට මේ හැම දෙනා දන්නවා ඇති වැඩිය මට දුක් වෙන්නට එපා ගිය දේවල් වලට හිමි වන දේ තමයි වන්නේ පිළි ගන්ට කෙල්ලෙක් වෙන් වුනත් ජීවිතයෙන් නුඹගේ තියෙනවා නේද අභිමානය තව නුඹගේ කෙල්ලෝ තවත් හමු වනු ඇත මෙ දිවි මගේ කෙල්ලෙක් නැතත් දිවි ගමනයි වැඩිය අගේ මොකටද මල්ලි මේ ලෝකෙට නුඹ ආවේ...
  10. Chathura141

    ~එන්න...අපි තරඟෙට කවි ලියමු...~ | EK Kavi Maduwa |

    සිoදු මඩුවෙ ඉන්නා මින්දද මල්ලී ඉන්නේ මහරගම ගැහිලද මොන කල්ලී බිය වෙනු එපා පැටලෙන්නට හෙම එල්ලී අපි ඉන්නෙත් ඒ කිට්ටුව මයි මල්ලී
  11. Chathura141

    Pissu hadena sada

    ඕවගෙ වැරදි දකිනා අය චමින්ද ලා හෙලුවෙන් යනෙන එක දැන් ඉස්ටයිල් වෙලා මේවා දැකලා ම්ගෙ ඔලුවත් අවුල් වෙලා මල්ලියෙ ඉන්න බලපන් හැම හොදින් බලා
  12. Chathura141

    මතට තිතද කොමාවද?

    තිත තියනවා කියූ ඒ පාලකයො අද දන් දෙනවාය මත් පැන් මිනිසුන්ට වැඳ මොනවා කියන්නද මේ ගැන මිතුර අද වැට හා නියර කනවා නම් ගොයම කඳ
  13. Chathura141

    ආයෙමත් මරන්න එපා...

    මට නම් හිතෙන්නේ මේක නිර්මාණයකටත් වඩා, හෙලිදරව්වක්. මොකද මේ තුලින් සමාජ යථාර්ථයක් පිළිබිඹු කරනවා. අපේ නායකයො මොන තරම් කුහක ද කියලා මෙයින් පේනවා. හොඳ උත්සාහයක්.
  14. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thank you
  15. Chathura141

    SL OLD HIT SONGS Add Here

    මේ ගීත සියල්ලම ලියූ අයටත්, ඒවා සoගීතවත් කළ අයටත්, ලස්සනට ගායනා කල අයටත් අපට අහන්න මේ හුයට දාපු අයටත් බොහොම ස්තූතියි.
  16. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thanks.
  17. Chathura141

    SL OLD HIT SONGS Add Here

    මම ඉල්ලීමත් සමා වෙලා ඔයාලා යන්න නම් එපා!. ඔයාලා මේ හුයට ගොඩක් ලොකු සේවයක් කරලා තියෙනවා. පු0චි කතා වලට තරහා ගන්න එපා.
  18. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thank you very much for this wonderful song
  19. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thanks a lot for the song.
  20. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thank you very much

    No contents