Thank you very much. මම තාම මේ EK Forum එකේ තියෙන සමහර Tools ද්න්නේ නෑ. මේ දැනුයි මුල් වතාවට Multi Quote option eka පාවිච්චි කරන්නේ. අනිත් අලුත් අයටත් මේ වගේ ටිකක් කල් යනවා ඇති Tools පාවිච්චි කරන්න. ඇත්තටම මේක කොච්චර හොඳ option එකක්ද කරුණා කරලා අලුත් අයට මේ වගේ Options හොයාගන්න ටිකක් කල් යන බව...