1. E Jay

    හිනා කතා !

    මචංලා උබලා දන්න විහිළු කතා දාන්න ඒවාට අපිට හිනා ගියොත් අපි සලකනවා ++ වැඩේ පටන් ගමුද කවුද ඉස්සල්ලම දාන්නේ අහලා තියන එ්වට නම් රෙප් දෙන්නේ නෑ අලුත් ඒවාට හොදට සලකමු හරිද පටන් ගමු! රබර් කොපුව සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු... ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට...
  2. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    සිරා කතාව ඒත් මං අහලා තියෙන්නේ නංගි + අයියා කේස් එකක්
  3. E Jay

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    මොට්ටපාලයෝ ඉරිසියාවට කපන්නේ ගනන් ගන්න එපා මචෝ:yes:
  4. E Jay

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    එල වැඩක් බෝ උබ කරන්නේ නියම වැඩක් කරන් පලයන් දිගටම +++
  5. E Jay

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    බෑ බං මම සොප් එකක් කරනවා ඒත් එක්ක බෑ උබලා කරගෙන පලයන් ගුඩ් ලක්
  6. E Jay

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    මේ මොකද්ද මචං අලුත් වැඩක්ද එල එල
  7. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    මමත් ගමේ බං තාත්තා කඩේ කරන කාලේ තඩි බොල් ණය පෙතෙක් තිබ්බා දැන් මම ණයට දෙන්නේ නෑ සාමානයෙන් ඒත් පරණ කස්ටමස්ලට පොඩ්ඩක් ණයට දෙනවා අනිත් අයට අගවන් නැතිව (දැන ගත්තොත් විනාසයි)
  8. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    කෝට්ටේ මීගමුවට එහා නේද මචං උබ බැදලද?
  9. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    මාස 6ක් එක දිගට සොප් එක වහලා සොප් එකේ බඩුත් අඩුවට විකුණුවා සල්ලි මදිනිසා ගේ වැඩ වලට ඒ දවස්වල උදේ ඉදන් රෑ වෙනකම් බාස්ලත් එක්ක වැඩ මායි තාත්තයි අම්මා අසනීප උනා මැරෙන්නම පිස්සු හැද්න් නැති එක විතරයි දැන් අවුලක් නෑ ගෙදර වැඩ ඉවරයි ලෝනුත් ඉවරයි ගෙවල් වල සල්ලි ගත්ත ගමන් ලොන් ගෙවදා දැම්මා ඉක්මනටම
  10. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    මම තනියමත් නෙමෙයි අම්ම තාත්තත් උදවු කලා අපි බදාම ඇනුවා බාස්ට අත්උදවු දුන්නා සම්බෝලයි බතුයි කාලා අවුරැද් ගනන් අලුත් ඇදුම් ගන්නේ නැතිව පට්ට කට්ටක් කෑවා දැන් 27යි මට මම ඒලෙවල් අවුට් උනාම පටන් ගත්තේ
  11. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ඇනෙක්ස් 2ක් කුලියට දිලා තියනවා
  12. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ණය තිබුණ දවස්වල හැම සතේම පරිස්සමෙන් උවමනමෙ දේවලට විතරයි වියදම් කලේ කට්ටිය හිතන්න ඇති මහා ලෝබ කුනෙක් කියලා දැන් මං මගේ ව්‍යාපාරයෙන් පඩියක් මට වෙන්කරගෙන තියෙන්නේ දැන් ඒක තමයි මගේ වැඩ වලට වියදම් කරන්නේ මමත් ව්‍යාපාරයේ සේවකයෙක්:P
  13. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ඉස්සර ණය වෙලා තියනවා දැන් ණයත් නෑ බයත් නෑ බං මාව දන්න උන් මේකේ ඉන්නවා කීප දෙනෙක් ගේ හදන කාලේ නම් හිර උනා බෙල්ල ලගටම දැන් ඔක්කොම ණය ඉවරයි හිතට සනිපයි සොප් එක වහන්න දුකයි නිවාඩු දාන දවසට කව මගේ වැඩ වලට යොදන්න කාලය මදි
  14. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    හරි බං මං හිතුවේ උබ කැමති නම් සෙට් වෙයන් කියලා මම කොමිනිකේෂන් එකෙන් යැපෙන්නෑ ඉස්සර මං ගෙවල් හදන කොට හිර උනා දැන් මට ජිවත් වෙන්න ඉන්කම් එකක් එනවා දයුණු වෙන්න තමා කොමිනිකේෂන් කරන්නේ උබට සුබ පතනවා මචං!
  15. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    පෝයට වහලා බං මගේ වැඩ වලට හිතුනොත් නිවාඩු ගන්නවා මං උදේ 7 ඉදන් 10 වෙනකම්
  16. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    මම ඇතුල් පාරක බං මගේම තැන
  17. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    මම ගොසරි + කොමිනිකේෂන් කරන්නේ මගේම තැනක උට කියන්න තරම් මගේ ලග විශේෂ ටික්ස් නෑ පොර කැමති නම් ටික කාලයක් මං ලග වැඩ කරලා අයිඩියා ටිකක් අරන් යයි මට දැන් දිගටම වැඩ කරලා මගේ වැඩ කරන්න වෙලාව මදි ඒකයි තව කෙනෙක් ගන්න හිතුවේ සල්ලිම නෙමෙයි ජිවිතේ අපේ වැඩ බාගේ බාගේ බෙදාගමු හවුල් වියාපරයක් වගේ ඒකයි මම කිවුවේ

    No contents