1. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ඇයි බං දැනට පුළුවන් කරන්න පුළුවන් ප්‍රමාණය දැම්මේ මට බිස්නස් වැඩි කරලා දුන්නොත් මම පඩි වැඩි කරන්නම් නිවාඩු ගන්නත් දෙනවා
  2. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    සේවකයෙක් විදිහට නෙමෙයි යාළුවෙක් වගේ සලකනවා දැනුම තියන ‍කෙනෙක් මට වටිනවා කැමතිනම් මට පීඑම් කරපන් හැබැයි නැවතිලා වැඩකරන්න වෙන්නේ
  3. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    ඉදුම් හිටුම් කෑම බීම දිලා අතට 25ක් දෙන්නම් නැවතිලා වැඩ කරන්න වරෙන් කැමතිනම්
  4. E Jay

    පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස

    මමත් කොමිනිකේෂන් කරන්නේ කැමති නම් වරෙන් මාත් එක්ක වැඩේට බහිමු උබ කොහෙද
  5. E Jay

    අවුරුදු 7 කට පස්සේ

    වහ කාලා ගගේ පැනපන් :lol::lol:
  6. E Jay

    What Is Your IQ Score?

    Your IQ score is: 127 http://www.iq-test.cc/result/127
  7. E Jay

    neth fm 8 pass

    සදුදා උදේ අටට 8 පාස් අහන්න ටාසන් මහප්පගේ බෙලෙක් හඩින් අහන්න පුළුවන් හරිම අර්තවත් මදුරයි කන් කලුයි:baffled::love::P
  8. E Jay

    neth fm 8 pass

    හරියටම හරි මල්ලි සැලකුවා
  9. E Jay

    neth fm 8 pass

    ගිය සතියෙම දෙතුන් පාරක් ඇහුනා
  10. E Jay

    neth fm 8 pass

    නෑ වැඩ සටහන පටන්ගන්න කොටම යන්නේ ටාසන් බාප්පගේ බෙලෙක් හඩින් ඊට ඉස්සල්ලා දවසකත් ඇහුනා
  11. E Jay

    neth fm 8 pass

    වීල් එකේ යනකොට ඇහුනේ වචන පාඩම් නෑ බං
  12. E Jay

    මොකද හිතෙන්නේ

    රි පෝට් එක ඊයෙම ගත්තා ඩෙන්ගු නොවන වෛරසයක්ලු
  13. E Jay

    neth fm 8 pass

    neth fm 8 pass එකේ ඉන්නේ ටාසන් බාප්පා වගේ ාපාරක් වු මේදවස්වල උදේට පටන් ගන්න කොට ඉංග්‍රීසි සිංදුවකට සිංහල වචන දාලා හදපු සින්දුවක් යනවා මට ඒකේ ඉංග්‍රීසි සින්දුව දන්න කෙනෙක් දාහන්කෝ තෑන්ක්ස්
  14. E Jay

    මොකද හිතෙන්නේ

    :sorry:
  15. E Jay

    වතුර බිල් එක ගෙවන්න

    online banking gewanawa nam puluwan machan:yes:
  16. E Jay

    Zoom or elakiri

    සුම් එකේ ඇඩ්මින් මාත් එක්ක එකට ක්ලාස් ගියපු අයියා කෙනෙක් බං පොරත් පහුගිය දවස්වල ඇඩ් හොයහොයා වටේ ගියා මට එලකිරිය දාහෙන් සම්පතක් එත් සුම් ඇඩ්මින් අයියත් හොද කොල්ලා හැබැයි කාට හරි උදවුවක් ඉල්ලුවාම බොක්කෙන් උදවු කරන පොරක්
  17. E Jay

    මොකද හිතෙන්නේ

    :baffled:
  18. E Jay

    මොකද හිතෙන්නේ

    :baffled:
  19. E Jay

    මොකද හිතෙන්නේ

    :baffled:

    No contents