1. r runner

    ..::[Elakiri Awards 2017]::..

    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award). http://www.elakiri.com/forum/showthread.php?t=1688193&page=6
  2. r runner

    අපි මොනවද මේ කරන්නෙ .?

    එළ අයිඩියා එක උගත් මිත්‍රයා මාත් සබ්ස්ක්‍රයිබ් වෙනවා
  3. r runner

    හෙල්ප්

    නෑ බම් ... ලාබ සැලරි ඩිඩක්ෂන් සේරම ඇරලා ඉතුරැව 2ක් විතර සෙට් වෙන එක ඩබල් කරගන්න විදියක් බැලුවේ ... පීරමීඩ සීන් නම් අරහන්
  4. r runner

    හෙල්ප්

    ලොකු ගානක් නෙවෙයිනේ බන් එනිවේ තැන්ක්ස් ඩියුඩ්
  5. r runner

    හෙල්ප්

    තැන්ක්ස් බම්
  6. r runner

    Rasne inna bario!!!

    වට් ද පක්?
  7. r runner

    හෙල්ප්

    මචංලා ලක්ෂ දෙකක් විතර මන්ත්ලි ඉන්කම් එකක් එන විදියට ඉන්වෙස්ට් කරන්න විදියක් කියපල්ලකො.. දැන් සෑහෙන කාලෙක ඉදලා අකවුන්ට් එකේ මේ ගාන කැරකි කැරකි තියෙනවා සැලරි අනම්මනම් වලට අමතරව .... පොඩි බිස්නස් අයිඩියා එකක් වුනත් කමක් නැහැ ඉන්වෝල් වෙන්නෙ නැතිව නිකන් දාලා බලාගෙන ඉද්දි ඉන්කම් එකක් සෙට් වෙන්න වගේ...
  8. r runner

    Elakiri photo upload problem

    BUMP R R
  9. r runner

    මගේ කෙල්ල

    Heart touched Man ... ඔවු යකු ... ආදරේ කරන්න කලින් හිතන්න ඕනි දේවල් අතර මගදි හිතන්න වෙනස් කරන්න හදන්නෙපා.. පවු ඒ කෙල්ල කොහොම හරි සනීප කරගෙන ආදරේ කරපන් ... වියදම් කරන්න ඕනිනම් අපි සෙට් වෙලා වියදම් කරලා කෙල්ලව ගොඩ ගම්මු... සිරාවට කියන්නෙ
  10. r runner

    ෴කොල්ලො ගැන මොනවද දන්නෙ෴

    අපො ඔය මදි... කොල්ලො කියන්නෙ සීක්‍රට් ප්‍රොපයිල් එකක් ඒක ඇක්සස් කරනෙක සිම්පල් නෑ නංකි...:yes::yes:
  11. r runner

    උබ කරල තියන....?

    යකෝ අැත්ත ප්‍රොපයිල්ස් නෙවෙයි උනත් ඒ වගේ දෙවල් කියන එක ටිකක් බැරෑරුම් යකූ
  12. r runner

    අපි මොනවද මේ කරන්නෙ .?

    මාත් පුළුවන් තරම් පැල ගෙනහින් හදනවා හුගක් ඒවා බට් පැල මචන්... එල පෝස්ටුව.. පැලයක් වැවීගෙන එද්දි එන සතුට සල්ලි වලටවත් ගන්න බෑ මගේ උගත් මිත්‍රයා.. ස්තූතියි
  13. r runner

    රා උදව්වක්

    නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්නෙ බණ්ඩාරවෙල පැත්තෙ වරෙන් හොයලා දෙන්නම්
  14. r runner

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    යකෝ මෙච්චර හොද ත්රෙඩ් එකක් මේ යකා භාශාව හින්දා කාලනේ ... අවුලක් නෑ එළ එළ
  15. r runner

    හාර_කෝටිය

    :rofl::rofl::rofl:

    No contents