මොනාද කලේ මචං.. මාත් මුලදි වදෝකායි අවු 2ක් විතර කලා ඊට පස්සෙ අවු 2 ශොටෝ කාන් කලා අන්තිමට ඒකත් මදි වගේ නිසා ජිට් කුන්ඩො කලා හැම එකේම බැලැක් බෙල්ට් බේසික් එකෙන් නතර කලා ... ජිට් කුණ්ඩු වලින් පුදුම වේගයක් ඉගෙන ගත්තා ඒ ශෛලයම නේ bruce lee කලෙත් ... ඒක නිකන් භාවනාවක් වගේ වුනා අන්තිම මාරාන්තික ක්‍රමයක්...