1. r runner

    කොරලි මාලු

    සල්ලි හොයන්න වෙන විදියක් කල්පනා කරපන් මගේ උගත් මිත්‍රයා ... ඕවා මහ පව් වැඩ බන්.. ඔහොම සල්ලි වලින් කාලාබීලා කොහොමද බන් සැනසිල්ලෙ නිදාගන්නෙවත් ...:baffled::baffled:
  2. r runner

    Hard Talk with blue_in_rio

    කලින් ඇවටර් එකම දාපන් යාළු.. මේක නිකන් ඔඩ් වගේ... ඒ ඇවටර් එකෙන් තමයි අපි උබව අදුරන්නෙ මගේ උගත් මිත්‍රයා
  3. r runner

    Hard Talk with thanujaka

    Respect you senior''''
  4. r runner

    🎈🎈බැලුම 🎈🎈

    :lol::lol::lol:
  5. r runner

    චීනය හම්බ්යන්ට අරී මදි නොකියන්න

    තාමත් යහ පාලනේට කඩේ යන පිස්සු උට්ටලා ... තූ තොපි:growl::growl::growl:
  6. r runner

    බල්ලා ඉදිරියේ නින්දාවට පත් වුණා

    අඩො ගෙදර සේරම දුවන් ආවා කියපන්කො මගේ හිනාව ඇහිලා... යකෝ මේක පෙන්නන් පුළුවන්යැ ක්ලොස් කරලම ආයෙත් ඔපන් කරගත්තා තාම හිනා යනවා යකු.... :lol::lol::lol:
  7. r runner

    බුද්ධ ප්‍රතිමා

    බුදුන් වහන්සෙ මොන වගේද කියන එකට වඩා උන් වහන්සෙ අවබෝධ කරගත් දේ සහ අවබෝධ කරවන්නට යෙදුන දේ ගැන විතරක් උනන්දු වෙන අපිට සහ ඒ ඉතිහාසය දන්න අපිට උබලගේ බන කොහොමත් අදාල නැහැ බන්.... අනික පව් පින් කියන දේ අධ්‍යනය කරලා වරෙන් ඒ ගැන අහන්න කලින්
  8. r runner

    බුද්ධ ප්‍රතිමා

    nice try හම්බස් බට් අපේ බුදු හාමුදුරුවෝ තොපේ හම්බ මූනවල් වලට ඒ විදියට එඩිට් වෙන්නෙත් නැහැ... කරන්නත් බැහැ නේද??? මට උබත් එක්ක වාදයක් නැහැ උබ මානසික ලෙඩෙක් එච්චරයි...
  9. r runner

    බුද්ධ ප්‍රතිමා

    ඕක මේ හම්බයට තේරෙන්නෙ නැහැ බන් ...
  10. r runner

    බුද්ධ ප්‍රතිමා

    උබට වෙන ටොපික් එකක් තිබ්බෙම නැද්ද බන් පොස්ට් එකක් දාන්න... චේතනාව පිරිසිදුනම් පිලිමේ හැඩේ 100% සමාන වෙන්න ඕනි නෑ බුරුවෝ... එහෙනම් උබලගේ අල්ලට කෝ එහෙමවත් එකක් නෑනේ අනික ජේසුතුමාටත් තියෙන්නෙ ඒරූපෙමද කියලා හොයනවද නෑනේ... නිකන් ආගම් අපහසෙට ගන්නෙ නැතිව ඉදපන් හිවලෝ...
  11. r runner

    Elakiri Aiyala Ethulata enna.

    Added
  12. r runner

    Hard Talk with sasliit

    Nice to meet you dude
  13. r runner

    Deep Web & Dark Web අතර ඇති වෙනස

    TFS machan mehema paththakuth thiyenawa kiyala ahala thibbata wadipura dewal danagaththe ada ....:yes::yes:
  14. r runner

    පමා වී ආ වසන්තය

    මේකේ මොකක් හරි කුප්ප මීනින්ග් එකක් තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද බොලව්:baffled::baffled::baffled:

    No contents