බල්ලා ඉදිරියේ නින්දාවට පත් වුණා
ඔන්න මම දවසක් සාලෙ ඉඳං ටීවි බලනව
බල්ලත් මගෙ කකුල් දෙක ගාව බිම වැතිරිල නිදාගෙන ඉන්නව
පඩයක් යන්ඩ ආව. කවුරුත් නැති නිසා ඕන එකක් කියල ඇරල දැම්ම. එච්චර හිතුවෙ නැති වුණාට පඩේ ගියෙ ඩෝං ගාල මහ හයියෙන්.
බල්ල දඩස් ගාල නැගිටල මං දිහා ඇස් ලොකු කරං බලං හිටිය. උගෙ මූණ දැකල මට අම්බානෙට හිනා ගියා. මට කොච්චර හිනා ගියාද කියනවනං තව පඩ වැලක්ම ගියා. බල්ලත් ඒ එක්කම යන්ඩ ගියා.
ඌට හිතුණද දන්නෙ නෑ නේ, මූ මහ පඩයෙක් කියල..

... ඔහොමත් පඩ අරිනවද.
ඌ හුසම ගන්න ටක් ගාල එලියට ගිය හින් ද හොඳයි