1. kiriketiya

    Van modifications

    පසුතැවෙන්න උඹ වැරැද්දක් කරල නෑනෙ බන්, වචනෙකින් හරි කාටහරි උදව්වක් කරා කියල සතුටු වෙයන්... දැන් මිනිස්සු ආත්මාර්ථකාමියි බන්...
  2. kiriketiya

    Van modifications

    ඔව්ව ගනන් ගන්න එපා බන්, උඹ උඹේ යුතුකම කරානෙ.
  3. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    කවි ටික එකතු කරා... බඩා මාමාට ගැයූ ගී Mr.Tom මාමිගේ බඩ දිනෙන් දින ඉදිරියටම එන්නේ.. සනියේ ටික ටික දිරුම්ද මතුවෙන්නේ.. සංසාරේ හැටි අප හට තේරෙන්නේ.. කොහොම හිටපු කොල්ලෙක්දැයි සිහි වෙන්නේ රා ටික බිව් විටයි මාමගේ බඩ එන්නේ. ඒ ගැන සිතාලයි සැමදා රා බොන්නේ.. ලුනු වැඩි නිසයි සනියේ දිරුම් මතු වෙන්නේ...
  4. kiriketiya

    ගෙදර වයරිං කරමු 2 කොටස

    එළ එළ, කොටස් දෙකම කියෙව්වා... පොඩි පොඩි වැඩ කරල තිබ්බට ලොකු දැනුමක් තිබ්බෙ නෑ. ළඟදිම ගෙයක් හදන්න ඉන්නෙ, මමම කරේ නැතත් බාස වැඩේ හරියට කරනවද කියල දැන් බලාගන්න පුළුවන්. ඊළඟ කොටසත් දාන්න වෙලාව ලැබේවා...
  5. kiriketiya

    CV බූට් මාරු කරමු.

    පට්ට ත්‍රෙඩ් එක...
  6. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    අපිනම් පිළිවෙලට බලනව :yes:
  7. kiriketiya

    වාහන ගැන ඉගෙන ගන්න

    ප්‍රතිචාර වලට ස්තූතියි...
  8. kiriketiya

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    Alto 800 safety බිංදුවයි. http://www.globalncap.org/suzuki-maruti-alto-800-indias-best-selling-car-fails-to-meet-minimum-safety-standard/ bJJyJ1gvatQ
  9. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    සාදරයෙන් පිළිගනිමු! කටු කන්න නොලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
  10. kiriketiya

    BE AWARE of Auto Miraj!!

    bump
  11. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    මමත් බලනව...
  12. kiriketiya

    Colombo Motor Show 2015

    ර්ළඟ පාර මමත් යන්න ඕන :love::love::love:
  13. kiriketiya

    Van modifications

    :love::love::love:
  14. kiriketiya

    වාහන ගැන ඉගෙන ගන්න

    ප්‍රතිචාර වලට ස්තූතියි...
  15. kiriketiya

    වාහන ගැන ඉගෙන ගන්න

    ස්තූතියි, මම නූල update කරා...
  16. kiriketiya

    වාහන වැඩ කරුවන්ගෙන් උදව්වක් ඕනේ

    ඒක හොඳයි.. Alto එකෙත් safety බින්දුවයි හැප්පුනොත්... මරුටිය ගැන හිතාගන්න පුළුවන්නෙ... 0l8K24ws_nQ මේක බැලුවද ? ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    No contents