එලකිරේ අයට බෑන්ක් වල ජොබ් ලැබිල දැං ගොඩක් &quo
එලකිරේ මගේ එෆ්බී හිටිය යාලුවො අයට බෑන්ක් වල ජොබ් ලැබිල දැං ගොඩක් අය නෙට් එන්නේ අඩුවෙන් සමහර අය පේන්නවත් නෑ:oo:
එදා ගොඩ අය ආව පත්විම් ගන්ට
ඒත් කලින් ප්ලැනක් නැති නිසා එලකිරි ගැන් එක සෙට් වෙන්න බැරි උනා:no:
ප්ලැනක් තිබිල මම විතරක් දන්නේ නැති උනාද...