ඔබට ඉඩමක් තියෙනව නම් මේ වැඩසටහනට කොහොමද කටයුතු සිදුවෙන්නෙ?
ඔබට පැහැදිලි සින්නක්කර ඔප්පුවක් තියෙනවනම් ඔබට ප්‍රථම පන්තියෙ ඔප්පුවක් ලැබෙනව
ඔබේ ඉඩමක් ප්‍රකාශන ඔප්පුවක් නම් තියෙන්නෙ?
ඔබේ පියාගෙ නමට නම් ඔප්පුවක් තියෙන්නෙ සහ ඔහු මිය ගිහින්නම්?
ඔබේ ඉඩමෙන් කොටසක් වෙන කෙනෙක් හොරෙන් ලියාගෙන නම් හිමිකම්...