ජෝතිපාල ඇත්තටම පොරක් ද?
- අනවසරයෙන් උපුටාගැනීම තහනම් :yes: -
ජෝතිපාල ඇත්තටම පොරක් ද?
එච්. ආර්. ජෝතිපාල යනු අදින් වසර 24 කට පෙර අදවන් දිනක මිය ගිය සාමාන්‍ය ගායකයෙකි. නමුත්, ජෝති මිය යන්නේ සාමාන්‍ය මිනිසෙක් ලෙසින්ම නොවේ. ඔහු මිය යනු ලබන්නේ, අනාගතය වෙත මාතෘකා හා අවකාශ අවස්ථා සපයා දුන්...