කමක් නෑ ට්‍රිබලක් හරි ලියපන්. අමරදේවයන්ගේ හුඟක් සින්දු වල පට්ට සෘන්ගාරාත්මක අදහස් තියෙන්නේ. ඇත්තටම ඒවා සරල බසින් ලිව්වොත් පොඩි එවුන්ට අහන්න දෙන්න බෑ ලොවෙත්. ට්‍රිබල් පරාදයි. උබ ලියපන් බය නැතුව. අපේ වාසනාවක් තිබ්බොත් උබ ඊලඟ ප්‍රේරෙමකීර්ති වෙලා නතර වෙන්නේ.
මම කිව්වට ලියපන්.