Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
කොහේ යන්නද...ඩො? හදාගත්තු පැල දාල
Lewke
Post #5,114
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
රාත්‍රිය උවමනා කර තිබේ නිදන්නට නොව ලොවින් සැඟවෙන්න කණා මැදිරියනි එපා ගෙට එන්න රාත්‍රිය උවමනා කර තිබේ වැළපෙන්න
Lewke
Post #5,113
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
මඤ්ඤo කර වුනහම ඔහොම වෙනවා, ඔටෝ වෙනවා
Lewke
Post #5,110
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
පුතේ හොර අස්සන් ගහලා මෙහෙම දැම්මොත් නම් ලොවෙත් ඉවරයි දාපු එකා. අපහාස නඩු, වංචා නඩු, අරව මේවා ඔක්කොම සෙට් වෙයි ලොවෙත් නැති වෙන්නම
Lewke
Post #11
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
සංගා දේශපාලනයට එනවා ?
සංග පට්ටම ඩයල් එකක්. ආවොත් රටට වැඩක් කරයි. එත්... සංග එන එකක් නෑ කියලයි මමං නම් හිතන්නේ.
Lewke
Post #5
Dec 22, 2014
Forum:
News and Updates
සංගා දේශපාලනයට එනවා ?
දේහ ලක්ෂණ විද්‍යාව... :D
Lewke
Post #4
Dec 22, 2014
Forum:
News and Updates
මෙන්න බඩුව
දෙන්නගේ නියම ගිවිසුම එලි දැක්කුව නම් ඔය ප්‍රශ්න නෑනේ.
Lewke
Post #16
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
අපේ පොරක් හිටියා බොන්න සෙට් උනාම බොන්නෙ නිකන් ලෝකෙ තියෙන අන්තිම අරක්කු උගුර කියල හිතාගෙන... අපි ශොට් එක දා ගනිද්දි ඌ ශොට් 2ක් දාල 3 වෙනි එක වක් කර ගන්නවා... අපිට ලාවට වදිද්දි ඌ ඔලුව ගහගෙන... එහෙම නැත්තම් කණුවක් ගහක් අල්ලන් කබරය දානවා... ඒ උනාට පොරගෙ ගෑණු දැරිවි දන්නෙ නෑ පොර බොනව කියල...
Lewke
Post #5,105
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
හිටු තොට බඩයන්ට බෙහෙත් දෙන්ට... බඩ ගොගින් කණපිට ගහන්ට
Lewke
Post #5,104
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
කෝ යකෝ මුන් :angry:
Lewke
Post #5,101
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
පාවේ වලා ඈත කඳු බලා පෑ ආදරේ අමා මා හද මවා... මා හද මවා කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ - නුවන් දිය සිඳේ පහන් පෙම දිලේ
Lewke
Post #5,100
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මනුසත් සංගා
එල සංගා +රේප්
Lewke
Post #42
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ කවියක් වගේ ආදරේ... අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න.. සංසාර ගිරි දුර්ගයේ... රෑ පිණි පොදේ සීත මිටියාවතේ මේ කේතකී මල් වනේ... සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද දුක් දොරකඩින් හෙට දිනේ...
Lewke
Post #5,099
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
Lewke
Post #5,098
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
වේදනාව, තනිකම කියන්නේ හැම කොල්ලෙක්ග්ගේම හොඳම යාළුවො දෙන්න වේදනාව පට්ටම හොඳයි, මොකද ඌ අපිට තුන් තිස් පැයේම මතක් කරලා දෙනවා 'උඹ තාම මැරිලා නෑ' කියල. තනිකම, එලම ෆ්‍රෙන්ඩ; ඌ තමයි මතක් කරලා දෙන්නේ මොකා හිටියත් 'තමන් හිසට තම අතමය' කියල
Lewke
Post #5,097
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරී සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී මව් පියන් බලා නො ඉඳී කැට මුගුරු වැදී තටු සඟළ බිඳී ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ සිහින මුවා තටු සලා වරෙන් සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ
Lewke
Post #5,096
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
Lewke
Post #5,095
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
නිසංසලේ මා තනියෙන් තනියට මගෙ හිත ළඟටම අවුදින් නිසංසලේ ඔබ තනියෙන් තනියට ඔබෙ සිත ළඟටම අවුදින් නිසංසලේ මා තනියෙන් නිසල සිතේ ඒ සසළ සුසුම් පෙම් ගී ගැයුවා ඔබේ නමින් සසල දෙතොල් නිසල හඬින් පෙම් ගී ගැයුවා ඔබේ නමින්
Lewke
Post #5,093
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
තාත්තව කණපිට නොගහ එක්ක වරෙන්
Lewke
Post #5,091
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
ලාවට ගහල ඉන්නේ... :P
Lewke
Post #5,090
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom