1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එළකිරි සෙට් එක:):) කෝ යකෝ මුන් :angry:
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සබඳ නුබ කුමන 'ප'යන්නක් පිළිබඳ වනන්නේ දැයි නොවැටහේ :frown:
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    චාමලී උබට දුන්නද මුණ ඤාව් වෙන්න :lol:
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා.. ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා... මං දන්නවා - ලඟ ඉන්නවා
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කමක් නෑ ට්‍රිබලක් හරි ලියපන්. අමරදේවයන්ගේ හුඟක් සින්දු වල පට්ට සෘන්ගාරාත්මක අදහස් තියෙන්නේ. ඇත්තටම ඒවා සරල බසින් ලිව්වොත් පොඩි එවුන්ට අහන්න දෙන්න බෑ ලොවෙත්. ට්‍රිබල් පරාදයි. උබ ලියපන් බය නැතුව. අපේ වාසනාවක් තිබ්බොත් උබ ඊලඟ ප්‍රේරෙමකීර්ති වෙලා නතර වෙන්නේ. මම කිව්වට ලියපන්.
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එල එල තනුජකත් ඇවිත්
  7. Lewke

    පුතෙක්ට නමක් | name for son

    රුවන් තරින්ද
  8. Lewke

    Sinduwen Sinduwa

    ලබැඳියේ ලබැඳියේ මා සිතුම් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා
  9. Lewke

    °•.¸.•°I'm the Last°•.¸.•°

    එකෙන්ම අන්තිම
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මචන්ලා මම යනවා සුභ රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි. පරෙස්සමෙන් හිටපල්ලා. සුදුපාට වාන් එහෙම ආවොත් අල්ලපු ගෙදරට වත් දුවපල්ලා.
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔය මං කිව්වේ හිල් වත කියල
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උබත් පස්සෙන් දුවපන්... අක්ක කෙසේ වෙතත් උබෙ ඇඟ හරි හැදෙයි :P
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :lol: උබ ආස නැද්ද කතා ලියන්න. තිර රචනා වගේ දේවල්? සිරාවටම කියන්නේ. මට හිතෙනවා උබ ලියන්න පටන් ගත්තොත් උබ පට්ට කතා ලියයි කියල.
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :D එල එල, එහෙම හරි සෙල්ලම් කරන්න පිනක් තියෙන්න ඕනේ සහෝ
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එහෙම එවුන් මුණගැහෙන්නේ කලාතුරකින්. ගොඩක් සල්ලිකාරයෝ පට්ට ලෝබයි
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :rofl: :rofl: :rofl:
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :lol: මදෑ බඩියට වෙච්ච දේ
  18. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හම්මෝ ඕව අරන් ඕවට ස්පෙයා පාට එහෙමත් හොයපල්ලකෝ.

    No contents