එහෙම එවුන් ඉන්නවා බන්. මා එක්කම ඔෆිස් එකේ වැඩකට ගිය එකෙක් උගේ පොඩි එකාට කිය කියා, ඕව ගත්ත. පොඩි එකාගේ වයස ඇහුවම මූ ඇබරෙනවා. බැලුවම පොඩි එකා ඉපදිලා වත් නෑ. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වත් මූ දන්නේ නෑ. පොඩි එකාට කියල ගෙනාපු ඒවායින් මූ සෙල්ලම් කරනවා. පව් බන් පොඩි කාලේ ඔය වගේ සෙල්ලම්බඩු අපි කාටවත්...