අපේ ජාතිය කොහොමට හිටපු ජාතියක්ද බන් :(
ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...
පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..
කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා ..
ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...
හෙරලි බතල ටික නුපුරුදු අම්මා රට හාලේ බත කාලා..
කිරි නැති හින්දා රට කිරි...