කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

kaizoku_O

Well-known member
  • Jan 12, 2023
    1,602
    1,048
    113
    mandatory කරන්න පුලුවන්ද ?
    • weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
    Reporting manager මේම කියනව :-
    • Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
    • We need to show our presence this time as the *** team.
    • මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
    • එන්න බැරි නම් reasons නුත් කියන්නලු :angry:
    Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?

    experienced කිරියො අදහස් දක්වන්න...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,133

    යන්ඩ එපා. බල කරනව නම් බඩ යනවා කියන්ඩ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    ඉතින් පරයෝ වැඩ දවස් වල ඕවා දාගත්තොත් ඩොලර් කීයක් පාඩු ද?
     
    • Sad
    Reactions: kaizoku_O

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එක හරි, නමුත් බලෙන් participate කරන්න කියන එක නම් අසාදරනයි නෙ (weekend) ?

    Work life balance කියන්නේ ඕකට තමයි.

    ආවේ නැතොත් පර්ෆෝමන්ස් රිවිව් එකේදි උක්කනවා
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    mandatory කරන්න පුලුවන්ද ?
    • weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
    Reporting manager මේම කියනව :-
    • Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
    • We need to show our presence this time as the *** team.
    • මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
    • එන්න බැරි නම් reasons නුත් කියන්නලු :angry:
    Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?

    experienced කිරියො අදහස් දක්වන්න...
    අසාධාරණයි. වැඩ කරම උන් ඇත්තම සතුටෙන් වැඩ කරනව නම්, බල කරන්න ඕන නෑ මං හිතන්නෙ.

    එහෙම කරපං.
    ලස්සනම ඇඳුම තෝරනව කියපං. අවුරුදු theme එකට ගැලපෙන ඕන ඇඳුමක් අදින්න පුලුවන් කියපං.

    කෙල්ලො ඇඳුම් ගන්න ආස හින්දා shopping යනවා. ඊටපස්සෙ group chat වල කතා වෙනවා. බැන බැන ඇඳුම් ගන්න යනවා. ඇඳුම් ගත්ත හින්ද අවුරුදු උත්සවේට එනවා. නංගිල ටිකකට අවුරුද්දු උත්සවේ තනිකමක් දැනෙන්න දෙන්න නෑ එතකොට කොල්ලො ටික 😂
     
    • Haha
    Reactions: kaizoku_O

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,812
    2,018
    113
    Galle
    As a practice I'm not going to weekend company shitty events. Make me miserable and my family need more attention than that. හැමදාම දකින වේසාවෝ ටික එදාටත් දකිනවා කියන්නේ කැවුත්ත පිච්චෙන සීන් එකක්... ඒ හින්දා weekdays only if it is not a important thing. Our HR knows it and they are not fussing. ලොක්කා එදා හවසට හොඳටම සෙල්ලම කරන එක රැට අදින්න දාගත්ත function ඕවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වෙන එකකට apply කරනවා 😋
    VAhm8Z7.jpeg
     
    • Like
    Reactions: saja

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අසාධාරණයි. වැඩ කරම උන් ඇත්තම සතුටෙන් වැඩ කරනව නම්, බල කරන්න ඕන නෑ මං හිතන්නෙ.

    එහෙම කරපං.
    ලස්සනම ඇඳුම තෝරනව කියපං. අවුරුදු theme එකට ගැලපෙන ඕන ඇඳුමක් අදින්න පුලුවන් කියපං.

    කෙල්ලො ඇඳුම් ගන්න ආස හින්දා shopping යනවා. ඊටපස්සෙ group chat වල කතා වෙනවා. බැන බැන ඇඳුම් ගන්න යනවා. ඇඳුම් ගත්ත හින්ද අවුරුදු උත්සවේට එනවා. නංගිල ටිකකට අවුරුද්දු උත්සවේ තනිකමක් දැනෙන්න දෙන්න නෑ එතකොට කොල්ලො ටික 😂

    වියලි කලාපෙන් ඇවිත් පොශ් වෙන්න දඟලන කෙල්ලෝ තමයි ඕක නියමෙටම රඟන්නේ 😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    mandatory කරන්න පුලුවන්ද ?
    • weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
    Reporting manager මේම කියනව :-
    • Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
    • We need to show our presence this time as the *** team.
    • මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
    • එන්න බැරි නම් reasons නුත් කියන්නලු :angry:
    Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?

    experienced කිරියො අදහස් දක්වන්න...
    නොයා ඉන්න මොනාද උඹට තියෙන හේතු? හේතුවක් නැත්තන් පලයන්. මිනිස්සු එක්ක හදාගන්න bonds තමා අනාගතේට උදව් වෙන්නෙ. නිකන් අල ඩයල් එකක් වගේ ඉන්න එපා.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    mandatory කරන්න පුලුවන්ද ?
    • weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
    Reporting manager මේම කියනව :-
    • Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
    • We need to show our presence this time as the *** team.
    • මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
    • එන්න බැරි නම් reasons නුත් කියන්නලු :angry:
    Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?

    experienced කිරියො අදහස් දක්වන්න...

    uta hukaganna kiyala gedarata wela uba enjoy karapan ban.