1. Thilina123

    2022 YOM car import

    Now they check exact date from manufacturer. Date of manufacture and first registrations date may have couple of months gap. Then that is little tricky. Wondering who writes these gazettes in Sri Lanka. It is a mess for some vehicles types.
  2. Thilina123

    මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

    ලංකාවේ වැද්දෙක්වත් විහිලු දන්නේ නෑ , හැම එකම ටිපර් වෙනවා
  3. Thilina123

    Nissan Wingroad WFY11 පාවිච්චි කරපු අය මේකේ ඉන්නවද

    පාර්ට්ස් නම් හිග වෙන්න බෑ FB 15 එන්ජිම මයි තියෙනේ
  4. Thilina123

    Remote Internships

    remote internships are useless
  5. Thilina123

    දළදා දැක්මට යනවද බන් උඹලා?

    නුවර උන්ට සතියකට විතර වෙන පළාතක පදිංචියට යන්න වෙනවා
  6. Thilina123

    අංකල් ඇස් දෙක කටේ දාගෙනද කොහෙද ඩ්‍රයිව් කරන්නෙ..

    හරියට හරි මමත් මේක දන්න හිටියේ
  7. Thilina123

    මේක කියවනකොට පිස්සු වගේ.. උඹලා ටැක්ස් ගෙවන රාජ්‍ය ආයතනයකින් වැඩක් කරන්න හැදුවම උන දේ

    ඔහොම තමයි බන්, උප්පැන්නේ ගන්න ගිය විනාඩි 30 විතර පෝලිමේ ඉදල කවුන්ටරේ ලඟට ගියාම system down , ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඒවා විතරයි දැන් දෙන්නේ කියනවා, අඩු ගානේ කවුන්ටරෙන් බෙල්ල එලියට දාල කියපන්කො ඔය විස්තරේ. ග්‍රාම නිලධාරී හොයාගෙන ගිය දැන් කාර්යාලය වෙන තැනක ලු , එතෙනට ගියාම අද ඉන්නේ වෙන තැනක...
  8. Thilina123

    සමහර උන් අවුරුදු 30 40 60 වෙලත් තාම ඉස්කෝල මානසිකත්වය, තාම old boy unions යනවා. උඹලාත් මෙහෙමද බං?

    වල පයයි ගොඩ පයයි තියාගෙනත් ඉස්කෝලේ යන සීයලා ඉන්නවා. OBA වල අලුත් උන්ට කිසිම chance එකක් දෙන්නේ නෑ බහිරවයෝ වගේ එකේම ලැගල ඉන්නේ
  9. Thilina123

    Frozen Food රට යවන්නෙ කොහොමද?

    මෙන්න item එක
  10. Thilina123

    ලන්කාවෙ ප්‍රසිද්ද IT Companies වල Employees ලට ටැක්ස් 0% (පෝට්සිටි move උන කම්පැනි), Non Resident Workers ලට ටැක්ස් 0%. Freelancers ලට විතරක් 15%යි.

    හදිස්සි වෙන්නේ නැතිව ඉදපල්ලා IRD උන් වත් දන්නේ නෑ මේකේ තේරුම , තාම budget එකේ විවාදේ ඉවරත් නෑ , සමහරවිට amendments එන්න පුළුවන් . ඉවසලා ඉදපල්ලා. peg කරන්න බැරි උනා කියල local company වැහුවද නෑ ඔය තියෙන්නේ , ලෝකේ වෙන්නේ ප්‍රබලයා දිනන එක තමයි
  11. Thilina123

    Onmax DT තැන්පත්කරුවෝ මහ බැංකුව ඉදිරිපිට යාකානටයි...

    කදුලු ගෑස් ගහන්න ඔනේ නෑ සෙනසුරාදා ඉරිදා පොපිට් නෑ කියන call recording එක දැම්මනම් ඇති
  12. Thilina123

    Onmax DT තැන්පත්කරුවෝ මහ බැංකුව ඉදිරිපිට යාකානටයි...

    පුන්නක්කු කැට වලින් දමලා ගහන්න ඔනේ මුන්ට
  13. Thilina123

    මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

    tax නොගෙවා ඉන්න ලජ්ජා නැද්ද ?
  14. Thilina123

    ලොතරැයි අලෙවිය පහලට. සිංහලුන් ලොතරැයි හීන අතහැර දමයි.

    online gambling is the future 1XBET is legal and incredibly popular in places such as Pakistan, Sri Lanka, and Mauritius
  15. Thilina123

    chamara ranawaka

    කොල්ලා grade 3 බන්
  16. Thilina123

    Niliyak date karana eka

    No contents