1. Thilina123

    දෙමළෙක් හදපු පට්ට වාර්තාමය වැඩසටහනක් මෙන්න.....

    Mumbai terrorist attacks of 2008, ඉන්දියාවට මුකුත් කියන්න බැරි උනා අපිට
  2. Thilina123

    1000CC adu cars witharada genna denna yanne?

    milk tankers :rolleyes:
  3. Thilina123

    යෝෂිතව මාංචු දමා අධිකරණයට රැගෙන එයි..🔴

    මොනවා උනත් හොද ලෝයර් කෙනෙක් අල්ලන්න තිබ්බ
  4. Thilina123

    ලුමාලා වැසී යාමේ අවදානමක්

    මෙහෙම ආවාම ලංකාවේ කර්මාන්ත ඉතුරු වෙයිද ?
  5. Thilina123

    Cargills විදිහට සල්ලි වියදම් කරලා FB එකේ බොරු ads , වයක මිනිස්සු Card තියෙන FB use කරන සහ තරුණ උනුත් ඕන තරම් අහු වෙනවා ඇති මේවට

    මේවා ජිවන කුසලතා වලට හරි උගන්නන්න ඕනේ අපේ මෝඩයන්ට, නිකන් කිසිදෙයක් හම්බවෙන්නේ නෑ කියලා
  6. Thilina123

    Software company layoffs?

    AI
  7. Thilina123

    ලඟදි ආපු EPF/ ETF රෙජිස්ටර් වෙන අලුත් විදිය.....

    form එක නම් වෙනස් , මේකේ සීයාගේ නම ලියන්න ඕනේ නෑ , එත් පුරවන්න ගියාම එපා වෙනවා මන් කොළ 4-5 පිරෙව්වා වැරදිච්ච නිසා ,
  8. Thilina123

    @Mr.dark ඔයා? 😱

  9. Thilina123

    හාන්ස් වැඩ පටන් ගන්නේ කවදාද ??? සොප්ට්වෙයාර් ඉන්ජලා වඩින්න!

    මුලින් කොච්චි ටිකට් වංචාව නවත්තල පෙන්නන්න කෝ
  10. Thilina123

    American Visa

    ටෝයිලට් සුද්ද කරන්නේ කවුද එතකොට ?
  11. Thilina123

    360 පිළිකා පෙත්තෙන් 76000ක් කොමිස් ගහල...මෙවුන්ට හෙන නොගැහුවොත් පුදුමයි මල්ලි

    බෙහෙතේ නම කියන්නේ නැතුව මොකක් වත් කියන්න බෑ එකම බෙහෙත brand අනුව මිලත් වෙනස් ගුනත් වෙනස් අතුරු අබාධත් වෙනස්
  12. Thilina123

    පොඩි ළමයෙක් ගේ ඇස් පෙන්නන හොඳ ඩොක්ටර් කෙනෙක්

    HIRANYA ABEYSEKARA කියන්නේ නෝනා වාට්ටුවේ දොස්තර , private වලදී මුල් ඔක්කොම බලන්නේ assistantල අන්තිමට තමයි doctor බලන්නේ , හොදයි කතාකරන්න පුළුවන් අහන් ඉන්නවා

    No contents