☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ¿¿¿uq ɐpɐɯoɥoʞ opɐ
    ezgif-1823074348.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිසංසලේ මා තනියෙන්
    තනියට මගෙ හිත ළඟටම අවුදින්
    නිසංසලේ ඔබ තනියෙන්
    තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
    නිසංසලේ මා තනියෙන්

    නිසල සිතේ ඒ සසළ සුසුම්
    පෙම් ගී ගැයුවා ඔබේ නමින්
    සසල දෙතොල් නිසල හඬින්
    පෙම් ගී ගැයුවා ඔබේ නමින්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිසංසලේ මා තනියෙන්
    තනියට මගෙ හිත ළඟටම අවුදින්
    නිසංසලේ ඔබ තනියෙන්
    තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
    නිසංසලේ මා තනියෙන්

    නිසල සිතේ ඒ සසළ සුසුම්
    පෙම් ගී ගැයුවා ඔබේ නමින්
    සසල දෙතොල් නිසල හඬින්
    පෙම් ගී ගැයුවා ඔබේ නමින්
    දෙනෙත් තනියට.. කඳුළු බිඳු පිරුනා.................. :love:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෙතු පියන් පියා මුතු දසන් වසා
    නිදි දැහැන් වැදී කුමරී
    සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
    මව් පියන් බලා නො ඉඳී

    කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
    ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
    සිහින මුවා තටු සලා වරෙන්
    සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෙනෙත් තනියට.. කඳුළු බිඳු පිරුනා.................. :love:

    වේදනාව, තනිකම කියන්නේ හැම කොල්ලෙක්ග්ගේම හොඳම යාළුවො දෙන්න

    වේදනාව පට්ටම හොඳයි, මොකද ඌ අපිට තුන් තිස් පැයේම මතක් කරලා දෙනවා 'උඹ තාම මැරිලා නෑ' කියල.

    තනිකම, එලම ෆ්‍රෙන්ඩ; ඌ තමයි මතක් කරලා දෙන්නේ මොකා හිටියත් 'තමන් හිසට තම අතමය' කියල
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ...
    අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
    සංසාර ගිරි දුර්ගයේ...

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ...
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පාවේ වලා
    ඈත කඳු බලා
    පෑ ආදරේ අමා
    මා හද මවා... මා හද මවා

    කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
    සිහින මැවෙනවා
    ජීවිතයේ මිහිරි සුවේ
    මහද නැගෙනවා

    ආලෝකෙ විහිදා සංකා නැසේ
    සුසුම් රැල් මැකේ - නුවන් දිය සිඳේ
    පහන් පෙම දිලේ