Thanks machanSapphire - wellawatta (food is excellent. if u want i wil try to get an discount too.. but first go and get the menu/price list.. b4 booing or reserving let me know...)
(but little photo shoot locations)
clarion - Kiribathgoda
උබල නංගියි මායි මේකේ තමයි වේඩ්න් එක ගන්නේ ඉන්නේ ඇයි මොකොද?ane palaayan doo yanna

thanks
wadduwa durai ne bung
ane palaayan doo yanna
thanks bump walatawedding bump
Grand oriental hotel Colombo..
මෙතෙන මච්න් ඔය වගේ ගානට තියනව.. තව කතා කරල වෑඩි පහසුකම් ගන්න පුලුවන්.. ඒ කියන්නෙ උත්සවයේ කාලය හව වෑඩිකරගන්න වගේ පුලුවන්
2 York Street Colombo, Sri Lanka | Phone Number: +94(0)11 2320320
SOLIS HOTEL
නම එච්චර පුරුදු නෑති උනාට ඈතුල තරුහෝටලය් වගේ පුදුම ලස්සනයි.. methanin balanna http://www.solis-newlanka.com/gallery.php
536, Kotte Road, Pitakotte, Sri Lanka Tel: 0094 112886 535, 2 878 197
Fax: 0094 112 878197
E-mail: [email protected]
Water villa pannipitiya
මෙතෙන අමුතුම තෑනක්.. රුපියල් 1500 වගේ ඉදන් මෙනූ තියනව.. මතක තියාගන්න ඒගානට ඒ ගොල්ලො ගොඩක් පහසුකම් දෙනව..
http://www.manaali.com/watervilla.php
Address :No : 196/26,
Isuru Uyana,
Depanama,
Pannipitiya.
Telephone : +94 0112 839 446
+94 0755 393 2658
එතකොට මම දන්න විදිහට ගෝල්ෆේස්, ගල්කිස්ස වගේ හෝටල්වලත් ඔයගානටසමාන ගානක්තමා යන්නෙ.. නමුත් ඔවුන්ගේ මෙනූ එකේ ගාන ට පිටිපස්සෙන් ++++ කියල තියන්ව ඒ කියන්නෙ
මෙනු එක1500නම් ගාන දාන්නෙ 1500/=++++ කියල
ඔය මම දෑම්මෙ ගෙවන මිලට වඩාත හොද සෙවාවක් ලබාදෙන තෑන් කිහිපයක්..
Rep+Grand oriental hotel Colombo..

if you want hotel prices please log in to our site
www.travelpura.com
all the sri lanka hotels database + up to date rates + real time avalability + 10+ photos of each hotel and addresses descriptions and lot more
palayan oi,oke special packages gana daanne naha.CINNAMON GRAND EKE 3000 walata ganna puluwan.rep-