මචෝ !!!!!!!
මගේ අතින් windows update වෙලා බන්

හැබැයි කොහම වුනාද කියල මන් නම් දැන් නැහැ ...හිතල නම් ඔහම වැඩක් කරන් නැහැ

අනේ මන්ද ...ඒකට කමක් නැහැ
දන්නවනේ අපි ගාව ඉතින් genuine ඒවා නැහැ කියල

windows 7 තමයි දාල තිබ්බේ
මේක format කරන් නැතුව බේරගන්න විදියක් නැද්ද ???
මොකද එළකිරි එකේ අය මැජික් දන්නා හින්දයි ඇහුවේ
format කරනවානම් backup ගන්න ඕනේ බන්

ඒකයි ඇහුවේ