1. dmulleriyawa

    **RapidSahre Dansela**

    kolla matath ekak ewapanko!!!!!!!! :D
  2. dmulleriyawa

    2000 Gahuwa - magen Hotfile Free

    Congratz & thnx for the links bro:D
  3. dmulleriyawa

    (5 PM) 2010 July 12 - English Request Show with AKAKoda (EK Radio!)

    thnx a lot machan. plz dedicate that song to all EK members & all the friends of mine in melbourne, australia & sri lanka :D
  4. dmulleriyawa

    Congratz nisha500 akki...

    My Heartiest Congrtulations :D Keep posting your valuable & honest Ideas :D
  5. dmulleriyawa

    2010 July 10 - Bollywood Show with Dilrasan! (EK Radio)

    Dila macho Thanx for bin tere song. can u play the im in love song in "Once Upon A Time In Mumbai" movie as well.. melbourne wala inna yaaluwo okkomai EK members la okkomai set karagannawa. thanx buddy
  6. dmulleriyawa

    2010 July 10 - Bollywood Show with Dilrasan! (EK Radio)

    macho Bin tere song 1 play karanna puluwanda? i hate love stories film 1e dedicate to all EK members :D
  7. dmulleriyawa

    2010 July 10 - Bollywood Show with Dilrasan! (EK Radio)

    machan kurbaan hua song 1 kurbaan movie 1e play karanawada? i dedicate this song to all EK members thnx bro:D
  8. dmulleriyawa

    2010 July 10 - Bollywood Show with Dilrasan! (EK Radio)

    machan list 1ta kurbaan hua song eka add karanna puluwanda?
  9. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    කවියක් කියන්නට සිතුනා මේ යාමේ but කව්රුත් පෙනෙන්නට නෑ මේ රෑ ජාමේ :no: then සිටියට පලක් වෙයිදෝ මේ සන්වාදේ so රඹුටන් කන්න යනවා මන් මල්වානේ :lol:
  10. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    කියෝන ලෙසට මා සම කලු වළසෙක්ට :shocked: ෆියෝන කුමරිය ලැබුනෙත් හැඩිදැඩි shrekට :D:yes:
  11. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    සුන්දර ළඳක් නැත තවමත් ලැබීලා සොයනෙමි දිවා රෑ මුලු ලොව සිසාරා මෙහි මෙනෙවියක් සිටිනවනම් සිතාලා බහ දෙනු මැනවි මගෙ දුක් ගිනි නිවාලා
  12. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    නිම් තෙරක් නැති නීල අඹරේ තාරකා වී දිලේනම් පැන් පොදක් නැති රුදුරු කතරේ වර්ශාව වී වැටේනම් රලු හඬක් නැති සයුරු ගැඹරේ නෞකාව වී ඇදේනම් ආදරය වී ඔබේ මනසේ සෑමදා මම රැඳෙන්නම් :love: :yes:
  13. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    සුන්දර ළඳක් නැත තවමත් ලැබීලා සොයනෙමි දිවා රෑ මුලු ලොව සිසාරා මෙහි මෙනෙවියක් සිටිනවනම් සිතාලා බහ දෙනු මැනවි මගෙ දුක් ගිනි නිවාලා :D:yes::P
  14. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    ගැහැණු නුවණ හැඳි මිටයේ දිග වේය මිනිසුන් කියන දේ පිළිගන්නැති සේය :no: තම අභිමතය පරිදිම වැඩ කරනේය එබැවින් පලමු කියුමම හරි ඔබිනේය :D
  15. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    ලන්දේසියන් හා උරුගුවෙයන් අතර ලෝ කුසලාන semi final එක අදය බලනට සිතෙනමුත් මුලු තරගය කදිම දාලා යන්න නොම සිත්දෙයි කවි ගැටුම :yes:
  16. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    පිස්සන් කොටුව තිබුනත් අපෙ ගම අසල සෙස්සන් පිස්සො නොම වේ අනෙ මෙහි වෙසෙන :D පිස්සන් කොටුවක් තිබූ පමණින් ගමක සියලු වැසියන් පිස්සන් නොවේ!!!!!!!!!
  17. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    සාඩ්ම්බර ලෙයින් දිනු මුල්ලෙරියාව ආඩ්ම්බර වෙමින් පතුරයි සිරියාව :D
  18. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    කොස්ස ඉදල හා පොල් ගෑ හිරමණය කාපු ගනන හිසකේ මෙන් අපමණය :no:

    No contents