1. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    මුල්ලෙරියා කවදත් බැබලේ දෙරණ ඉතිහාසේ ටිකිරි කුමරු පෑ වරුණ :D
  2. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    පස්සෙන් ගියත් සැමදා සුදු ලියන් වටා කොස්සෙන් තමයි අවසනදී කෑවෙ නටා:rolleyes:
  3. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    යකාගෙ කවියට පිලිතුරු දෙන නීශා මෙමාගෙ කවියට කවදත් නොම වීසා:no:
  4. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    නීශයි යකයි හරි හරියට සන්වාදේ ශම්මි අක්ක පෙනෙන්න නෑ මේ සාදේ:angry:
  5. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    මනසත් ගතත් වෙහෙසත් සන්සිඳ ගන්න හනිකට ඔබත් මේ කවි මඩුවට එන්න:D
  6. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    චිකන් කරිය දෙන්නම් මන් හදපු සැරෙන් මතක් කරල බෝතලෙකුත් අරන් වරෙන්
  7. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    ජෙනරේටඩ් ඔටෝ කියා ප්‍රොෆඉල් ඇත..? මෙලෝ සසරකටනම් මන් අසා නැත
  8. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    නීශා කෙල්ල දැක්කොත් නම් රැ වීලා දුම්මල ගසයි හොල්මන හොල්මන් වීලා
  9. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    තවත් ඉවසතොත් විනාඩි පහක් හරි සාදා දෙන්න පුලුවනි මට චිකන් කරී:D
  10. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    ඕ.ටි යන්න මට තවමත් ජොබක් නැත ජොබක් හොයාගන්නටනම් හිතක් ඇත නමුත් යුනියෙ ඩිග්‍රිය නම් නිමක් තැත එයත් ඉවර ව් සොයනෙම් දහස් අත :D
  11. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    සුන්දර කතුන් යුගලක් ඉන්නා පෙදෙස අන්දර පුශ්ප මුකුලිත වනවා නිසැක ගන්දොර තුලින් පිටවන ගෑමි ගී පහස ගින්දර නොදෙන් සොදුරියෙ මා සිත් මනස:D
  12. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    සියලු දෙනා හට ආයු බොහො වෙවා කවි පදයක් කියල යන්න මම ආවා:D
  13. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    නොම වෙම් අමනාප ඔබ හා සුදු දැරිය ආසිරි මන්ගලම් ඔබ හට ජය සිරිය
  14. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    welaawa pamaina atha obagen samu ganna:no: kalaawa adata iwarai baha iwa sanna:no: welaawa nawatha paminei heta udayenma:D nalaawa pimbala arabamu ethakota onna:D
  15. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    ehema nosithapan yakshaya mage macha try keruwoth digatama ane baduma thama:D
  16. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    ආදරෙ කරන්නට ඕනා කැපවීමෙන් ආදරෙ ලබන්නට ඉඳපන් ඉවසීමෙන් saadara lesa katha keruwoth sanaseemen adare labannata haka riju vimaseemen
  17. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    Adara wadan kiyamin bus holt eke kaadara lesa vidii pem suwa hall eke Adara mau piyan thani kara wall eke Kaadara yowun viya diwayai moll eke:D
  18. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    liyatha hakiya kavi rasadun siyak mata kiyatha hakiya seepada saha daham gata viyatha puraa visirunu sinhala kamata enna kiyami ape lassana mau bimata:D
  19. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    eyanam sahathikai jdilex siraawata:D dennata sithai kahawanu malu puraawata:D
  20. dmulleriyawa

    දෙපද පද ගැටුම්

    shammi akke ai oba mae nissabda?:confused: iwara viyada kavi aswanu aswadda?:confused:

    No contents