ඉස්සර ආසාවෙන් කියවපු මඩොල් දූව පොත කියවන්න ආස හිතිලා සර්ච් පාරක් දානකොට පීඩීඑෆ් එකක් සෙට් උනා..කැමති එකෙක් බාගෙන බලපන්.
Update:- අරුම පුදුම රෝද 4 බලද්දී තමා දැනගත්තේ අද වගේ දවසකලු මේ මඩොල් දූව ලියපු ගත්කතුවරයා අභාවප්‍රාප්ත උනේ..ඒ වගේම සටන් කලාවේ වීරයා bruice lee මෙලොවින් සමුගත්තෙත්...