දැං කොහෙ ඇත්ද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,677
    1
    57,790
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඹ ගෙඩියක් ගහෙන් වැටිලා කුණුවෙලා දිරලා ගියාට පස්සෙ "අපේ යාලුව ඇපල් ගෙඩියක් වෙලා ඉපදිලා ඇති කියලා" අනික් අඹ කල්පනා කලාලු.
     
    • Like
    Reactions: LazyLizard

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    අඹ ගෙඩියක් ගහෙන් වැටිලා කුණුවෙලා දිරලා ගියාට පස්සෙ "අපේ යාලුව ඇපල් ගෙඩියක් වෙලා ඉපදිලා ඇති කියලා" අනික් අඹ කල්පනා කලාලු.

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඳ වැඳ ඉන්නවම නෙමේ බං..
    ආයෙ මැරෙන්නෙ නැති සදාකාලික ජීවිතයක්..
    අපේ ආගමේ හැටියට මේ ලෝකෙ මිනිහව මැව්වෙත් එහෙමලු..
    ජම්ම පාපෙ නිසාලු මිනිස්සුන්ගෙ ආයුෂ කෙටි වුණේ...
    මම මේ හැම දෙයක්ම ඇත්ත කියනව නෙමේ..

    එහෙම සදාකාලික අමරණීය ලෝකයක් තියෙනවනං කොච්චර හොඳ ද ?

    ඇත්තටම ඔය ස්වර්ගේ දෙවියන් වහන්සේ එක්ක සැප විඳ විඳ ගෙවන ජිවිතේ අරමුණ මොකක් වෙන්න ඇත්ද :oo: ඉන්නව ඉන්නව ඉවරයක් නෑනේ.

    අර ස්පෙල්බයින්ඩර් වල හිටපු අමරණිය මිනිස්සු සෙට් එක මතක් උනා.
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Fight Club

    “You are not your job, you're not how much money you have in the bank. You are not the car you drive. You're not the contents of your wallet. You are not your fucking khakis. You are all singing, all dancing crap of the world.”

    Fight Club :cool:

    Another memorable quote from Fight Club:

    "This is your life and it's ending one minute at a time."
    :(
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mata tiyena prashne mata 1st baby hambune USA ethakita suddi patiyek da danne naha gandabba awadiye awilla thiyenne ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    ඇත්තටම ඔය ස්වර්ගේ දෙවියන් වහන්සේ එක්ක සැප විඳ විඳ ගෙවන ජිවිතේ අරමුණ මොකක් වෙන්න ඇත්ද :oo: ඉන්නව ඉන්නව ඉවරයක් නෑනේ.

    අර ස්පෙල්බයින්ඩර් වල හිටපු අමරණිය මිනිස්සු සෙට් එක මතක් උනා.

    හැමදාම අමරණිය නං කොච්චර දෙයක්ද බං...
    අපේ ළඟින් ඉන්න අය කවද හරි අපිව දාල යනව කියල හිතනකොටත් කොච්චර දුකද :(

    ඒ වගේ කතා බලනකොට මරු නේ බං.. (ස්පෙල් බයින්ඩර්)
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ළමය උඹයි වයිෆ් වගෙයි නෙමේද.. :baffled:

    naha ban mama kiwwe eka newi gandabba awadiye athmayak kusa thulata enawa neh ethakta USA inna kota USA marichcha kenek neh enna ona ahema da wela thiyenne kiyala ahuwee lamaya geya hadenne jaaana walin neh wife wage nam newi mama wage :)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    naha ban mama kiwwe eka newi gandabba awadiye athmayak kusa thulata enawa neh ethakta USA inna kota USA marichcha kenek neh enna ona ahema da wela thiyenne kiyala ahuwee lamaya geya hadenne jaaana walin neh wife wage nam newi mama wage :)

    හරි හරි උඹ අහපු දේ මට තේරිල තිබුණෙ.. ;)
    ගන්ධබ්බයින්ට දුර කාලය කියල එකක් නැතුව ඇති..
    ඒ හින්ද උඹලගෙ ජානවලට සමාන දරුවෙක් තමා කොයි ලෝකෙකින් හරි ඇවිල්ල ඉපදෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    naha ban mama kiwwe eka newi gandabba awadiye athmayak kusa thulata enawa neh ethakta USA inna kota USA marichcha kenek neh enna ona ahema da wela thiyenne kiyala ahuwee lamaya geya hadenne jaaana walin neh wife wage nam newi mama wage :)

    එහෙම බැලුවොත් හදිස්සියේ උඹයි වයිෆුයි අභ්‍යවකාශ යානයක නැගල ගිහින් පවුල් කෑවොත් පිටසක්වල ජීවියෙක් උනත් වයිෆ්ගේ බඩට එන්න පුළුවන් ඇති නෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම අමරණිය නං කොච්චර දෙයක්ද බං...
    අපේ ළඟින් ඉන්න අය කවද හරි අපිව දාල යනව කියල හිතනකොටත් කොච්චර දුකද :(

    ඒ වගේ කතා බලනකොට මරු නේ බං.. (ස්පෙල් බයින්ඩර්)

    පෘතුවියේදී අමරණිය වෙන්න ලැබුනොත් නං හොඳයි. ලෙඩ රෝග හැදෙන්නේ නැතුව, තව සල්ලිත් ඇති තරන් තියෙනවනං ප්‍රශ්නයක් නෑ.

    හැබැයි කවුරුත් මැරෙන්නේ නැතිවුනාම මේකේ හුස්ම ගන්නවත් ඉඩක් නැතිවෙයි. නිකමට හිතපන්කෝ පවුලේ සියල අත්තල මි මුත්තල ඔක්කොම මැරෙන්නේ නැතුව ගෙදර ඉතුරු උනොත් හරි කරදරයක් වෙනවනෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    පෘතුවියේදී අමරණිය වෙන්න ලැබුනොත් නං හොඳයි. ලෙඩ රෝග හැදෙන්නේ නැතුව, තව සල්ලිත් ඇති තරන් තියෙනවනං ප්‍රශ්නයක් නෑ.

    හැබැයි කවුරුත් මැරෙන්නේ නැතිවුනාම මේකේ හුස්ම ගන්නවත් ඉඩක් නැතිවෙයි. නිකමට හිතපන්කෝ පවුලේ සියල අත්තල මි මුත්තල ඔක්කොම මැරෙන්නේ නැතුව ගෙදර ඉතුරු උනොත් හරි කරදරයක් වෙනවනෙ.

    ඔව් මේ ලෝකෙදිම එහෙම වෙනවනං හොඳයි, මම ස්වර්ගය කිව්වෙත් ඒකටයි, නැතුව වෙන තැනක් නෙමේ ;)

    ඒකට වෙන විසඳුම් හොයන්ඩ වෙනව.. අමරණිය වෙන්ඩ පුලුවන්නං ලොකු දෙයක්
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,598
    1,120
    113
    අපෙන් වෙන්වෙලා මිය පරලොව ගිය අය දැං කොහේ ඉන්නව ඇත්ද ?
    එයාල ආයෙ කවදාවත් ඒ විදියට දකින්ඩ ලැබෙන්නෙ නෑනෙ..
    ආයෙ අපි හැමෝම කවදහරි තැනකදි හම්බවෙනවනං..
    මැරුණත් තාම ආදරෙන් මතක් කරන අය උඹලටත් ඕන තරං ඉන්නව ඇති.. මිනිස්සු විතරක් නෙමේ ආදරෙන් ඇති කරපු සත්තු වුණත්..

    HONDA sahodaraya mathak una:sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    උඹත් එක්ක තරහයි :(:( 3+

    අඩේ සොරි බං.. මම ඒක ලොකුවට ගත්ත වැඩියි වගේ.. :sorry:
    පස්සෙ ආයෙ ධන රෙප් එකක් දෙන්නං.. ;)