ජුලම්පිටිය අමරේ
සහාසික මිනීමරුවෙක් කටුවන ප්‍රදේශය භීෂණයකට පත් කරයි...
තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීම පුරුද්දක්ලු...
මිනීමැරුම් ,ස්ත්‍රී දුෂණ කප්පම් ගැනීම් මොහුට සාමාන්‍ය දේවල්...
2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර...