මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්.
මු දැන් කියන්නේ මිනිස්සුන්ට අයිත් ඒ කාලෙට යන්න කියලද ? මේකද CEB එකේ සමස්ත මතය ? මු නම් අමුතුම සතෙක් බල්ලෙක්...