අද මේවා මතක තියෙන්නේ කීයෙන් කී දෙනාටද? ලංකාවේ යුද්ධයක් තිබුනා මේ වගේ දේවල් සිද්ධ උනා කියන්නත් මිනිස්සු කට අරින්නෙ නෑ. සංහිදියාවක් කියලා අම්මගේ රෙද්දක් කරේ දාගෙන මේ වගේ දේවල් අමතක කරන ජාතියක් සිංහල ජාතිය..![]()

issellama kawe SIRASA(MTV)..un thama kiyanawa..,karanawa..kiyala..wa..kramaya patangaththe...!
නිවුස් කියන එක තනිකරම විනාස කරලා දැම්මේ ස්වර්ණවාහිනිය / ශ්‍රී fm තමයි.
issellama kawe SIRASA(MTV)..un thama kiyanawa..,karanawa..kiyala..wa..kramaya patangaththe...!

ඔය පරණ කේස් දාන්න එපා බන් බොහොම අමරුවෙන් හදාගත්ත සංහිඳියාවට භාධාවක් ඕව දැම්මම, අහිංසක දෙමළ ජනතාවගෙ හිත රිදේවි, හසලක ගාමිණීගෙ පිළිරුවේ අනිත් එක

ස්වර්ණවාහිනිය podi eunta kathandara kiyanta yannpatan gaththa prauththi kiyala....
ඊට පස්සේ ස්වර්ණවාහිනිය ඊටත් එහාට ගියා.

බලපන් භාෂාව පාවිච්චි කරපු ලස්සන ඒ කාලෙ. නියම ව්‍යාකරණ එහෙම හරියට ගලපලා තමයි ප්‍රවෘති කියන්නෙ. අපි පොඩි කාලෙ ඉස්කෝලෙන් ප්‍රවෘති අහන්න කියල කිවේ ඕව පුරුදු වෙන්න. දැන් පොඩි එකෙකුට ප්‍රවෘති අහන්න කිවොත් ඌ රටේම තියෙන කුනුහරුප ටික ඉගෙන ගන්නව. විශේශයෙන් ස්වර්නවාහිනියෙ ලයිව් ඇට් 8 බැලුවොත් බඩුම තමයි.
ඒ ලෝගෝ එකම නේද දැන් singapore airlines එකේ තියෙන්නෙ?
singapore airlines එකෙන් සල්ලිදීල ගත්තද දන්නෑ ලෝගෝ එක
![]()
![]()
![]()
බණ්ඩාර නිළමෙ;21066927 said:![]()
මම දන්න විදිහට ඕකේ සංකේතවත් කලේ දඩුමොණරව. ඔලුවෙ පිල් තුනෙන් ත්‍රිවිධ රත්නයත්. අනිත් පිල් පහෙන් පංචශීලයත් තමයි පෙන්නුවෙ. මොක වුනත් පරණ එක ලස්සනයි.

meka lassnai