ස්වාධීනව බලනකොට මහින්ද එපා වෙලා මිනිස්සු යහපලනේ තෝර ගත්ත..අන්තිමට ඒකත් චොර උනා..මහින්දලගෙ ලොකුම අවුල හොරකමයි,ඒකාධිපති පවුල්පාලනේ,සුදු වෑන් සීන්..නාමල්ලගෙ ගොන්පාට්..ජනතාව පට්ට මෝඩ ගොබිලො කියල සලකන එක..
මුන්ගෙ යහපාලෙනෙ හොරකමයි..රට ජාතිය පට්ට විදිහට පාවලදීමයි..රටේ කිසිම ආර්ථික් සමාජ ස්ථාවර බවක්...