1. T

    🎦 අප්‍රේල් මාසයේ බලාපොරොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ හතක් 🎦

    හා හා පුරා කියලා හැව්ලොක් tower එකේ scope cinema එකෙන් imax theater එකක් හදනවා.. ticket එක නම් 5000/- ක් වත් වෙයි හැබැයි..
  2. T

    8 පාස් Army මිනීමරුවෝ

    ඕකුන් යුද්ධ කාලේ හිටියේත් නැ... පස්සේ ගියපු උන් ඉන්නේ... ඕකුන්ට ඇඳුමේ උෂ්ණේ වැදිලා තියෙන්නේ... තනියම ගෙදරට එන වේලාවක සලකලා කාණුවකට දැම්ම නම් උෂ්ණේ අඩුවෙනවා... පාරේ යද්දි අනිත් උන් කාණුවලට, වතු වලට දාලා හරි ඉඩ දෙන්න ඕනේ.. ලයිට් ගහගෙන හොන් ගහගෙන යන්නේ... මාර් ග නිති මොකවත් නැ... පොලිසියේ උනුත්...
  3. T

    🎦 අප්‍රේල් මාසයේ බලාපොරොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ හතක් 🎦

    රාජගිරියේ imax එකට හොඳ horror එකක් ආවොත් නම් පට්ට...
  4. T

    🔴කොළඹ මුහුදේ විශාල පැලීම්.. භූ කම්පන ගැන විමසිලිමත් වන්නැයි කියයි…

    මයින්ද මත්තියා ජිවතුන් අතර ඉන්නකන් උන්ගේ පුත්තු ඉන්නකන් ආයි සුනාමියක් එන්නැ බන් ලංකාවට... සුනාමිය උනත් පාඩමක් ඉගෙන ගත්තා එක පාරක් ඇවිත් ගහපු ගැහිලි වලට... ස්වභාව දහම උනත් ඒ වෙච්ච දේ ආයි වෙන්න දෙයි කියලා හිතන්න අමාරුයි..
  5. T

    පපුවත් එක්ක රිදෙනව බං

    මු ඇවිත් සුජිව ප්‍රසන්න ආරච්චිගේ නවකථා පොත් කියවන එකෙක් ද කොහේද... බොරු ඇඩියාවක් තියෙන්නේ... ඇඩියාව අහලා දුක නැති කරන එවුන් ටිකකුත් ඉන්නවා හැබැයි... නැත්නම් ඉතින් නඩු අංකයක් දාන්න එපැයි..
  6. T

    ඉන්ධන බෙදාහැරීමට විදෙස් සමාගම් එක්වෙයි

    පෞද්ගලික shed දාන්න විස්තර ගන්නේ කොහෙන්ද?
  7. T

    රනිල් මොකටද මේ එන්න හදන්නේ

    දැන් මේ පටන් ගත්තේ parliment සතිය..හොඳ හොඳ පිල් මාරු ටිකක් බලා ගන්න අපේ ඇස් පිං කරලා තියෙයි.. ගොඩක් දුරට සජියට විපක්ෂ නායක කමත් නැති වෙයි බහුතරය පෙන්න ගන්න බැරි උනොත්... හාමු පලි ගන්නවා සැරට ම ඕකට කරපු දේ සජියට කරලයි පස්ස බලන්නේ වටින් ගොඩින් ඇහෙන කතා ඉතින්... ගින්නක් නැතුව දුමකුත් ඇති වෙන්නේ...
  8. T

    රනිල් මොකටද මේ එන්න හදන්නේ

    රනිලා සජෙබේ කඩනවා..අසරණ සජියාව බිත්තියට හේත්තු කරලා දානවා.. පොහොට්ටුව කඩනවා මයිනා ඇතුලු පිරිසට අරින්න පටන් ගන්නවා... වසර අවසාන වෙද්දි හදිසියේ ම parliment election කැඳවනවා.. ඒ වෙනකොට අනිත් පැත්තෙන් පොරක් ඉස්මතු වෙනවා ඒ තමා රුවන්.. දේශපාලන මිතුරන් කොහොම උනත් ලේ නෑකම් වලට සලකනවා... වියරු වැටෙන...
  9. T

    කිරුලපන ආමි විජේ මුලින් ඉඳපු පන්සල

    බුවා කතාවට නම් දක්ෂයි... අනික ඉතින් අනිත් එරසොන් ලට වඩා මොලේ නම් තියෙනවා... දාන මාන දෙන්න ගියේ නම් නැ... කතා බහ කරලා එනවා.. කැළෑවට වගේ වෙන්න තියෙන්නෙත් ආරාමය..
  10. T

    ඇයි ලංකාව තව ක්‍රිකට් ගහන්නේ?

    එකත් විකුණලා දාන්න තියෙන්නේ... තායිලන්තේට විකුණලා ඒ වෙනුවට තායි කෙල්ලෝ ටිකක් ගෙන්නලා බිස්නස් එකට දැම්ම නම් ඉවරයි..
  11. T

    අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි⛔

    ඕවා මොනාද බන් අපේ ස ට... ආමි එකෙන් බැස්සුවා බේත් ටික දුන්නා...
  12. T

    සුපිරි සපත්තු 2ක් ගමු

    MC එකේ තියෙනවා... එත් හැබැයි original නෙමේයි bangkok වගේ රටවලින් ගේන ඒවා... හැබැයි අවුලක් නැ... shoes 2ක් විතර ගත්තා... එකක් නම් දැන් දාන්නේ නැ...පාරේ ඉන්න කුඩ්ඩොත් දාන නිසා.. අනික අවුලක් නැ...උඩු දියලුම ගිහින් මහ වැස්සටත් තෙමුනා...එත් ෂේප්
  13. T

    ආවා ආවා ආවා රට බේරගන්න අන්තිම අවස්ථාව ආවා..💪💪🙏🙏🤣🤣

    මට පෙන්නේ බන් ඇවිද ගන්නත් බැරි, සිහිකල්පනාවත් නැති, ඒ වයසක මනුස්සයාව අනිත් උන් විහිලුවට අරගෙන වගේ... දැන් එතකොට ආණ්ඩුව කරන්නේ Joe Biden මහත්තයාද බන්...
  14. T

    ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

    අපේ එකෙක්ගේ ගෙවල් පැත්තේ ඇදුම් කඩයක් තියෙනවා සීන් එක කියන්නේ ඇඳුම් කඩේ අයිතිකාරයා අපේ ම තවත් කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ගාව උදව්වට හිටියේ... අවුරුදු දෙක තුනට ඌ show room එකකුත් දාලා town එකේ ම සුපිරි ගෙයකුත් ගහලා I8 එකකුත් අරගත්තා...
  15. T

    තෙල් මිල පහලට - සින්හලු ලෙප්ට්

    තනි කට්ටක් විතරත් තිබ්බ නිසා යන්න කලින් shed කාරයාට cl කලා පෝලිම් තියෙනවද අහන්න... ඌ කිව්වා හදිස්සියක් නැත්නම් අනිද්දා වගේ එන්න ගාණත් අඩු වෙයි කියලා..
  16. T

    🔴කොළඹ මරණ වලින් 90%ක් හාට් ඇටෑක් වලින් මිය ගිහින්..පිටියේ අප්පු කෝ ? 😥

    වැක්සීන් එකේ ප්‍රථිපල තමා... කඩේ යන වහල්ලු නම් මැ***රි^^ලා ගියත් කමක් නැ...උන් ඉන්නකන් කඩේ යන එක නතර වෙන්නැ..
  17. T

    ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශ මැදිහත් වෙයි

    ජොබටත් කෙල වෙන්න යන එකේ මොකට ද ගෙදර යන්නේ... ලැජ්ජයි නෙද? සියදිවි නසා ගන්න හිතෙනවද..? කැමති නැද්ද ඇමතියෙකුත් ම&&රා##ගෙන මැ^^%රෙ**න්න.. මෙච්චර කල් පිස්සු නටපු එකේ යන මොහොතේ යහපත් වැඩක් කරමු...
  18. T

    BREAKING NEWS 🔴 ඛනිජ තෙල් සියලු වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ.

    අයින් කරන්න නම් බැ... හැබැයි ඉතින් මුන්ටත් අයින් කර ගන්නත් බැ... වැඩිපුර ම ඔතන සේවයේ ඉන්නේ ඇමතිලා දාපු උන්... ඊට පිටින් කවුරුත් යන්නේ ම නැති තරම්.. වරාය උනත් එහෙමයි... ආණ්ඩු කලේ ඉතින් වැඩිපුර ම දැන් ඉන්න උන්නේ... වෙන ආණ්ඩු වල හිටියත් දෑත් ශක්තිමත් කරන්න ගියපු උන් නේ...
  19. T

    කෑලි කපා මහ පාරේ කෘෂි නිලධාරිනිය මරා දමයි.. සජබ අපේක්‍ෂක අත්අඩංගුවට..

    ඒ දවස් තමා සතුටුම දවස්... ආයි ඉතින් ඒ දවස් නම් උදා වෙන්නේ නැ...
  20. T

    BREAKING NEWS 🔴 ඛනිජ තෙල් සියලු වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ.

    බොරු සෝබන නැතුව කෙලින් ම අයින් කරපන්කෝ කොන්ද පණ තියෙන මනුස්සයෙක් වගේ... කයිය නම් තියෙනවා... කරුමේ කියන්නේ පොහොට්ටුවේ ද, සජෙබෙද, ජෙප්පෝද කියලා හරියට හොයා ගන්නකන් වෙන්නැති නිවාඩු යවන්න ඇත්තේ.. ඇමතිලාම දිපු ජොබ් නේ... හැකියාවට ගිය උන් නෙමේයිනේ..

    No contents