ඕනෑම තැනක ඉහලම තනතුරු වලට නිදහසේ වැඩ කිරීමට අවස්ථාව හා පහසුකම් සලසා දිය යුතුයි මොකද ඔවුන්ට කාලය පිළිබඳ තැකීමක් නොකර ඉතා භාරදූර කටයුතු කිරීමට සිදුවන බැවිනි, ඒ වගේම ඔවුන්ට ලැබෙන පහසුකම් අවභාවිතා නොකිරීමටත් වගබලාගත යුතුයි. ඕවාට අනවශ්‍ය තරම් නීති රීති දැමීම සුදුසු වන්නේ නෑ, සමහර සීමා කිරීම් පමනක්...