ohms ප්‍රමාණ දෙකක් එකට දාන එක තමයි අවුල එකක ශබ්දය වැඩියි අනිකෙ අඩුයි. 45w amp එක මදි 200w ස්පීකර් වලට, ටුවිටර් පිච්චෙන්න පුලුවන් සින්ගල්ටොප් නම්. ඕකෙ අවුට්පුට් චැනල් දෙකක් සහ සබ් අවුට් තියන නිසා අඩු වොට් එකක් සහිත ඕම්ස් 4 ස්පීකර් දෙකක් තමයි හරියන්නෙ. සබ් එකනම් ඇහෙයි.